12. Only Wine

589 112 66
                                    

( Alarm Ringing....... )

Alarm එකේ සද්දෙට අපේ Jimin කොලුවා ඇගේ හිරි අරින ගමන් නැගිට්ටා.

" haah... Hmm.... Shih.... මගේම කෙහෙල්මල් party එකක් නිසා නිවාඩු දවසෙත් ඇහැරෙන්න වෙලා. මෙව්වට තමයි මල්ලි ඉල්ලන් කනවා කියන්නේ..... Hmm..... මුකුත් සද්දයක් බද්දයක් නෑ Aera තාම නිදි දා 😶 අප්පටසිරි.....දැන් නෙ මතක් වුණේ. Party එක ගැන කිව්වට promotion ceremony එක ගැන කිව්වේ නෑ නෙ..... Aaash ජිමිනා කන පුරෝලා අහගන්න තමා දැන් වෙන්නේ....." නැගිට්ට ගමන් කොන්ඩෙත් හද හද තනියෙන් කියෝන ගමන් Jimin ගියා Aera තාම නිදි ද කියලා බලන්න. Jimin Aera ගෙ room එක ගාවට ගිහින් නිකන් දොරේ මෙව්වා එක (door knob එක😅) පොඩ්ඩක් අරින්න try කලා. Lock කරලා තියන නිසා ඒකෙ සද්දෙට වත් කෙල්ල ඇහැරෙයි නෙ කියලා හිතලා...

Huh...එව්වා කොහෙද කෙල්ල ඇහැරෙනවා තියා දොර lock කරලත් නෑ. Jimin අර මෙව්වා එක කැරකෙව්වා විතරයි කොල්ලා ඇතුලේ

" whtda....මේ කෙල්ල.... දැන් මට තේරෙනවා ඇයි බුදුහාමුදුරුවන්ට අර නාටිකාන්ගනාවෝ දැකල සසර කල කිරුනේ කියලා. ඇද කොහෙවත් මේකි කොහෙවත් " Jimin ඔහොම හිතන ගමන් හිනා වේවී ගියා අපේ sleeping beauty ව ඇහැරවන්න

" නැගිටපාන්.......Miss. Kim Aera........ උදේ වෙලා....... Office යන්න අදහසක් නැද්දෝ..... " Jimin Aera ගෙ කන ලග හූ තිබ්බා

" ඒයි...... කන් බීරි කරවන්නද ඕනේ මනුස්සයෝ...... Aaaaaaaash" Aera Jimin ට හොදවය්න් පාරක් දෙන ගමන් ම දවස පටන් ගත්ත

" ඔය නැගිට්ටේ ලස්සනට. ගැහුව එක රිදුනා හැබැයි. ඒකෙ වාඩුව මං පස්සේ ගන්නම්කො. දැන් ගිහින් ලෑස්ති වෙලා එනව office යන්න. දැනටමත් වෙලා ගිහින් " Jimin එහෙම කියන ගමන් room එකෙන් ගියා (ගියා කිව්වේ තාම යන ගමන් හොදේ 😁)

" මොක.... අද? ඕයි.....Mr. Park Jimin, අද ඉරිදා. ඒ කියන්නේ නිවාඩු. ඒ කියන්නේ මගේ නිදාගන්න දවස. තමුන් මගේ නින්ද කෑවා..... " Aera සද්ද පුජාව පටන් ගත්ත 😂

" ඔව් ඔව්. ඒත් අද promotion ceremony එක තියනවා. ඒකට යන්න ඕනේ. ඒක ඉවර වෙලා තමා After party එක තියෙන්නේ " දොර ලග නැවතිලා Jimin කිව්වා

" ඔයා මට එහෙම එකක් ගැන කිව්වේ නෑ නෙ. Party එක ගැන විතරනේ කිව්වේ 😭 දුට්ටයා 😭"

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now