9. Ice Cream

558 111 15
                                    

" ඔයාට දැන් මොකක් හරි වැඩක් නැත්තන් අපි sceme එකේ ටිකක් ඇවිදින්න යමුද 🌝 " Jimin අදි මදි කර කර ඇහුවා 🌚😂

" අහ් හා හා යමු 😇 " Aera ලොකු හිනාවක් එක්ක කිව්වා. Boss ට බෑ කියන්න බෑ නේ....... 🌝




දෙන්න ඉතින් කිසි කතාබහක් නැතුව ඔහේ ඇවිදන් ගියා. Aera පොඩි එකෙක් පලවෙනි වතාවට පාරේ ඇවිදිනවා හැම පැත්තම ඔලුව හරෝ හරෝ බල බල ඇවිද්දේ. Jimin නම් අත් දෙක පිටිපස්සට කරලා බැදන් හිටියේ. කෙල්ලගේ ළමා වැඩ දැකල Jimin බොහොම අමාරුවෙන් හිනාව නවත්තන් හිටියේ. ඔහොම ගානක් නැතුව ඇවිදන් ගියාට Jimin හතරවටේට guards ලව දාල තිබ්බේ. දෙන්නගෙන් කවුරුත් කතා කලේ නැති නිසා මේසැරෙත් Jimin ම කතාවට මුල පුරන්න හිතුව.

" Aera "

" ඔව් "

" ඔයාට බය හිතුනේ නැද්ද? "

" මොකකටද? "

" Ju Hwan ඔයාව මරන්න හදද්දී "

" ඒ මොන මෝඩ ප්‍රශ්නයක්ද?. බය නැතුව සතුටු හිතෙන්න ඈ 😂"

" hmm. ඔයාට දැන් බයද? "

" නැහැ. ඇයි? "

" දැන් කවුරුහරි ඇවිත් ආයේ ඔයාව මරන්න හදයි කියලා ඔයාට බය නැද්ද? "

" නැහැ "

" hmmh...... පුදුමයි "

" ඒ ඇයි? "

" සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණ කෙනෙක්ගෙ බය දවස් ගානක් යනකන් නැති වෙන්නේ නැහැ නේ "

" එහෙනම් මං අසාමාන්‍ය ඇති 😂 "

" නැහැ. ඔයා වෙනස්. නිර්භීත කෙල්ලෙක් "

" ඔව් මං එහෙම තමා 😏 "

" Aera....... "

" ඇයි 😂 "

" හැමදේම විහිලුවකට ගන්න එපා "

" හා sir 😂 "

" Aish..ඔයා නම්.... "

" heheh😂 "

" පිස්සු කෝච්චිය😂 "

" heeeee😁 "

දෙන්නා ටික වෙලාවක් ඔහොම හිනා වෙවී කතා කර කර ඉදලා ආයෙත් කලින් වගේම නිශ්ශබ්ද වුණා. Aera ත් ඔහේ ඇවිදන් ගියා. පෙනුන විදිහට බර කල්පනාවක......

Wolf Curse [PJM] Completed ✔️Where stories live. Discover now