Introduction

1.1K 72 44
                                    

ගොඩක් ඈත අතීතයක ඉදන් ෆිලෝසියන් නමින් මායාකරුවන්ටම වෙන්වුන ලෝකයක් තිබුනා. ඒ ලොකෙ ෆිලෝසියන්වරු සාමකාමීව ජීවත් වුනා.

එත් අත්හදාබෑලිමකට මනුශ්‍ය ලෝකයට ආව ෆිලොසියන්වරයෙක් මනුශ්‍යයෙක් සමග ආදරෙන් බැදුනා...ඒක වැරැද්දක් විදිහට දැකපු ෆිලෝසියන්වරු ඔවුන්ගෙන් ලැබුනු දරුවන්ව අර්ධ ෆිලෝසියන්වරු විදිහට ෆිලෝසියන් ලෝකෙන් නෙරපන්න තීරණය කලා ඉතින් ඔවුන ජීවිතය රැක ගන්න මනුශ්‍ය ලෝකයටම එන්න සිද්ධ වුනා.

ඔන්න ඔහොමයි මනුශ්‍ය ලොකයයි ෆිලෝසියන් ලොකයයි අතර සම්බන්ධතාවයක් ගොඩනැගෙන්නෙ,

ඉතින් මේ කතාව කියන්නෙ මම රියානා සිබ්ලින්,

ඉතින් මේ කතාව කියන්නෙ මම රියානා සිබ්ලින්,

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।

සරලව කිව්වොත්‍ රියා.

වයස අවුරුදු විස්සයි. මම ඉපදුන දවසෙ ඉදන් එක දවසක්වත් දෙමව්පියෝ දැකලා නැති ලමයෙක් .අවුරුදු 9 වෙනකම් හොස්ටල් එකක ජිවත් වෙලා යාන්තමට මගේ නෑකම් කියාගෙන ආව කෙනෙක් එක්ක මම ආවා. එයා තමයි මාර්ටින් ටොරස්ට් මගේ ජිවිතේ වටිනම චරිතයක් දැන් එයා මට තාත්තා කෙනෙක්. අවුරුදු නමයෙන් පස්සෙ මට පවුලක් හම්බවුනා... එක තමයි දැන් මගෙ ජිවිතෙ...එහෙදි පොඩි කාලේ මට සිද්ධ වෙච්ච අමුතු දේවල් සිද්ධ වෙන්න හෙතුව දැනගන්න ලැබුනා...

මම ෆිලෝසියන්වරයෙක් නැත්තම් උපතින්ම මායාකරුවෙන් nature power එකට හිමිකම් කියන දුර්ලභ ගනයේ දුර්වල මායාකාරයෙක් කියලයි කියන්නෙ...

ඉතින් මගේ හොදම යාලුවා නොහොත් සහෝදරිය වන එමිලියා ටොරස්ට් ගැන කිව්වොත්,

ඉතින් මගේ හොදම යාලුවා නොහොත් සහෝදරිය වන එමිලියා ටොරස්ට් ගැන කිව්වොත්,

ओह! यह छवि हमारे सामग्री दिशानिर्देशों का पालन नहीं करती है। प्रकाशन जारी रखने के लिए, कृपया इसे हटा दें या कोई भिन्न छवि अपलोड करें।
Riyana: A Magician's story (On a Edition)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें