36. power parasites

117 19 9
                                    

(මාව වැටුණේ ලියාගේ කාමරෙන්

එත් එක්කම ටවල් එකකින් ඔලුව පිහිදදා ලියා ඩ්‍රෙසින් රූම් එකෙන් එලියට ආවා)

☄️ආ...ඔයා ආවද??
එත් ඇයි මෙච්චර කලින්??

🥀එක නම් මටත් හිතා ගන්න අමාරුයි.

☄️ඔයා බයවෙලා වගේ මොකද වුනේ දාඩියත් දාලා

(ලියා මගේ ලගට ඇවිත් උරිස්සට අත තිබ්බා)

🥀මේ අහන්න අදහා ගන්නත් බැරි ලොකු දෙයක් සිද්ධ වුනේ...මට තාම එක හිනයක්ද කියලත් හිතෙනවා.

☄️මොකද වුනේ???!!!

🥀මේ අහන්න ඉස්සෙල්ලම හොකාගේ කිව්ව ටික මම ඔයාට කියන්නම්.ඊට පස්සෙ එයා මේ කිව්ව දෙවල් ඇත්තද බලන්න අපිට යන්න තැනක් තියෙනවා.

(මම ලියාට වෙච්ච හැමදේම කිව්වා මගේ අම්මා ඉන්නවා කියලත්.අර පැරසයිට් එක ගැනත්.හැමෝම මැරුන හැටි.හොකාගේව දකින්න වෙන අන්තිම දවස සමහර විට මේක වෙයි කියලත්..එයා කිව්වා වගේ ලියා එයාගේ පන කියලත්.ආ තව මස් බාල්දි අට ගැනත්)

🥀මට නම් තාම මුකුත් හිතා ගන්න බෑ

☄️මගේ තාත්තාට කරදරයක් වෙයිද???

🥀මට තාම ඒ ගැන මුකුත් හරියට කියන්න බෑ.අපි ගිහින් එයාව ආයි හම්බ වෙමුද???

☄️රියා මට මගේ තාත්තව විස්වාසයි එයා කිසිම දවසක තෙරුමක් නැතුව දේවල් කියන්නෙ නැහැ.අපි එයා කිව්ව විදිහට කරමු...

🥀එහෙනම් ඉස්සෙල්ලම ස්පිරිට් ටවර් එකට යමු

(මම යන්න හදද්දි ලියා මගේ අතින් අල්ල ගත්තා.)

☄️එත් හරිතාගාරයට කාටවත් යන්න දෙන්නෙ නෑ.ඒක අධි ආරක්ෂිත කලාපයක්.
සේලි රේලි මට කිව්වේ එක ඉස්සරහ තියෙන කනුදෙක පහු කරන් ගියොත් පෙති ගැහෙයි කියලා.

🥀ඔයා ඉතින් කිව්ව එක විතරනේ අහලා තියෙන්නෙ මම දැකලත් තියෙනවා. ස්පිරිට් ටවර් යන දවස් වලදී සේලි රේලි එක්කමයි මම ඉන්නෙ.එයලා එක්ක වටේම රවුන් ගහනවා.අපි පොත් පැන්සල් මකන එහෙම එකට දදා පෙති ගැහෙන හැටි බලලා මාර ආතල් ගන්නෙ...

☄️හරිම....හරිම....හරිම ගොන් නේ???

🥀ඒක නම් ටිකක් ඒ වගේ තමා එත් හොදම දේ කියන්නෙ ඇවකාඩෝ මට යතුර දුන්නා.

Riyana: A Magician's story (On a Edition)Where stories live. Discover now