28. the hole

144 31 22
                                    


(මම ටික වෙලාවක් බලන් ඉදලා එරික්ගේ කාමරේ ඉස්සරහට ගියා)

ටොක්....ටොක්...ටොක්...

🥀එරික්....

(මට නිකන් සද්ද ඇහෙනව මිසක් එයා කතා කලේ නැහැ)

🥀එරික්...මට...

(එත් එක්කම දොර යටින් කොල කැල්ලක් ආවා)

⚡️📝 මට දැන් කතා කරන්න බෑ මෙතනින් යන්න.

🥀අනේ එරික් ඇයි එහෙම කියන්නෙ දොර අරින්නකෝ🥺

(අපහු කොල කෑල්ලක්)

⚡️📝 බෑ බෑ යන්න!!

🥀අනේ එරී මොකක්ද අනේ??

⚡️📝ආෂ්!!!

🥀මෙයා බලන්නකෝ කොල කෑලි වල ලියලා එවන එවා ඉන්නකො හොද වැඩක් කරන්න...

(මට දොර ඇතුලෙන් හිනාවෙන සද්දයක් ඇහුනා)

(ඇති යාන්තම් හිනා වුනා..මම බයවෙලා හිටියේ)

(එත් එක්කම මම ටග්ගාලා දුවලා ගිහින් මගේ කාමරෙන් short note book එකක් අරන් ආවා ඊට පස්සෙ දොර ගාව බිම වාඩි වෙලා ලියන්න ගත්තා)

🥀📝කතා කරන්න බැරි වුනාට කියවන්න පුලුවන් නේ???

⚡️📝හම්

🥀📝අනේ එරික් plz මට සමාවෙන්නකෝ...

⚡️📝රියා ඔයා කොලවලත් ලියන්නෙ ඕක නම් මෙතනින් යන්න

🥀📝හරි එහෙනම් සමාව එපා මට

⚡️📝හම්...

🥀📝මට ඔයා නැතුව ගොඩක් පාලු දැනුනා

⚡️📝ඉතින් මොකද එහෙ හිටියේ?

🥀📝මට එන්න විදිහක් තිබ්බේ නෑ එරික්...මට ගොඩක් මතක් වුනා..

⚡️📝 මාව මතක් වුනාද??

🥀📝මොනාද අනේ ඔයා අහන්නෙ මේ..පොඩි ලමයෙක් වගේ..

⚡️📝ආ හරි එහෙනම් යන එකයි ඇත්තේ.

(මම එක දැක්ක ගමන් වේගෙන් ලිව්වා)

🥀📝අයියෝ හරි හරි..

⚡️📝මතක් වුනාද නැද්ද???????????????

🥀📝 ඔයාව මතක් වෙන්නෙ නැතුව මම කාවද මතක් කරන්නෙ පැටියෝ..

(එක දැම්මට පස්සෙ නිකන් මට ඇහෙන්න එයා කැස්සා)

Riyana: A Magician's story (On a Edition)Donde viven las historias. Descúbrelo ahora