♡5.

2.1K 414 38
                                    

Kookie 

-උදව්වක් ඕනෙද ?

Sunghee 

-ඔව් 

-මට උදව්ව ඕනේ 

-මාව මේ අපායෙන් බේරගන්නෝ !!!

Kookie 

-woah 

-මොකද්ද වුනේ ?

Sunghee 

-මම අද වැරදිලා පිරිමි ළමයෙක්ගේ shirt එකෙන් ඇද්දා...ඒක ඉරුණනේ !!!

-දැන් මම මොකද්ද දෙයියනේ කරන්නේ ?

Kookie 

-ඉතින් sorry කියලා කිව්වනම් ඉවරයිනේ 

-Say sorry ~

-cuz im missing more just than your body ~

Sunghee 

-මම sorry කියලා කිව්වා, ඒ වුනාට 

-එයා කිව්වා මාව අතාරින්නෙ නෑ කියලා 

-lmao ඒක Justinගේ සින්දුවක්ද ?

Kookie 

-ඔහ්..එයා ඔයාව බය කලාද ?

-sorry.. හැබැයි ඒ සින්දුව මේ දවස් වල ගොඩක් ප්‍රසිද්දයි 

Sunghee 

-බය හිතෙන්නේ නැද්ද ?එයා මගේ මූණටම එච්චර හයියෙන් කෑගහුවම 

-කව්රුත් මට ඒ තරම් හයියෙන් කෑගහලා නෑ 

-අනික එච්චර ගෑනු ළමයි ගොඩක් ඉස්සරහා 

-එතන Kiraත් හිටියා...Kira හිතාගෙන ඉන්නේ ඒ කොල්ලා එයාගේ වගේ 

-lol..මම Justinගේ සින්දු අහලා බලන්නම් 😂

Kookie 

-පොඩ්ඩක් ඉන්න 

-Kiraයි ඒ කොල්ලයි date කරනවද ?

Sunghee 

-එහෙම තමයි හැමෝම කතා වෙන්නේ 

Kookie 

-විකාර 

-මමනං හිතන්නේ නෑ 

-අනික එයා ලස්සනත් නෑ..

Sunghee 

-පිස්සුද? 

-එයා ලස්සනයි 

-එයා එක්ක බලනකොට මම නිකන් අල ගෙඩියක් වගේ

Kookie 

-ඔයා ඒ කොල්ලට කැමති නැද්ද ?

-එහෙනම් එයාලව ගණන් ගන්න යන්න එපා ;)

Sunghee 

-ඒ වුනාට 

-මම ඇදපු නිසානේ එයාගේ shirt එක ඉරුනේ  

-එයාට යාළුවෙක්ගෙන් shirt එකක් ඉල්ලගන්නත් වුනා 

-මට එයාව ගණන් ගන්නේ නැතුව ඉන්න බෑ ඒ නිසා 

Kookie 

-ඔයාගේ අතින් shirt එක ඉරුණ වෙලාවේ එයාගේ abs පෙනුනද ?

-කොහොමද ඒවා ;)

-Do you like them ?

Sunghee 

-සීරියස්ලි 

-මට හිතාගන්න බැරි වුනා කොහොමද එයා එච්චර hot විදිහට abs හදාගත්තේ කියලා 

-හැම කෙල්ලෙක්ම කැමතියි එයාලාගේ boy friendටත් ඒ වගේ abs තියෙනවනම් 

-ඒ නිසා ඔව් ඉතින්...

-I like his abs 

Kookie 

-ආහ් 

Sunghee 

-මට දැන් ටිකක් නිදාගන්න ඕනේ 

-ඒ නිසා bye 

-පස්සේ ඔයාට කතා කරන්නම් 

Kookie 

-හරි 

-හොඳට rest කරන්න 

-ආයේ ඕනෙවට වඩා මහන්සි වෙන්න එපා 


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧

To Be Continue

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story






𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now