♡9.

1.9K 400 24
                                    


Kookie

-morning

-අද පන්ති නෑනේ 

Sunghee 

-ඔව්ව්ව් 

-අඩුම තරමේ අද game ගහන්න පුළුවන් !!!

Kookie 

-wow 

-ඔයා games play කරනවද ???

-මොන විදිහේ games ද ?

Sunghee

-League of legends

- ඇයි ගෑනු ළමයෙක් games play කරන එක අවුල් වගේ ද ? 

Kookie 

-අපෝ නෑ 

-කිසිම අවුලක් නෑ 

-මමත් එක පාරක් minion run කියලා game එකක් ගැහුවා 

-huh 

Sunghee 

-අනේ ...cute game එකක් 

-wait...OMG !!!

Kookie 

-මොකද්ද වුනේ ????

-ඔයාගේ computer එක පිපිරුවද ?

-පොඩ්ඩක් ඉන්න 

-ඒ වුනාට මට ඔයාගේ කාමරෙන් කිසි දුමක් එනවා පේන්නේ නැහැනේ 

Sunghee 

-Emily මාත් එක්ක play කරන්න request කරලා !

-Waaaaaw !!!!

-මම මේක play කරන්නම ඕනේ 

Kookie 

-ඒකට එච්චරටම සතුටු හිතෙනවද ?

Sunghee 

-මේක හරිම interesting!

-ඔයත් try කරලා බලන්න 

Kookie 

-හරී 


විනාඩි 2කට පස්සේ 

Kookie 

-උදාආආආව් !!!

-මේකේ ඉන්න සුදු පාට බෝනික්කව දැක්කම මට බය හිතෙනවා 

-මෙහෙම ගියොත් මට heart attack හැදෙයි 

Sunghee 

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now