♡6.

2K 396 37
                                    

Kookie

-උදව් කරන්ඩෝ !!!

Sunghee 

-මොකෝ 

Kookie 

-ඔයාගේ යාලුවා 

-දෙයියනේ 

-උදාව්ව්ව් 

Sunghee 

-ඇයි ?

-මොකද්ද මගේ යාලුවට වෙලා තියෙන්නේ ?

Kookie 

-එයාට කියන්න මගෙන් ඈත් වෙලා ඉන්න කියලා !!!

-එයා හරි භයානකයි !!!

-අම්මෝ 

-මම දන්නවා එයා සතියට එක ගානේ කොල්ලෝ එක්ක යාලු වෙනවා කියලා 

-ඒ වුනාට මම මේකට අහිංසක වැඩියි !!!

-මට තාම 18ක් වත් නෑ !!

Sunghee 

-Nari ද 

-අපි.... 

-ඇත්තටම යාලුවෝ නෙමෙයි 

-පොඩ්ඩක් ඉන්න !

-ඔයාට කොහොමද තාම 18ක්වත්  නැත්තේ????

Kookie 

-එයානම් හරිම පිස්සුවක් 

-OMG 

-එයා මට ආයෙමත් කතා කරනවා 

-මට 20ක් තමයි , හැබැයි මට තාම තියෙන්නේ අවරුදු 18 කටත් වඩා අඩු මොලයක් 

-තේරුනාද ?

Sunghee 

-එහෙනම් හැංගෙන්න 

-එක්කෝ දුවන්න 

-මම හිතන්නේ දුවන එක හොඳයි 

Kookie 

-ඉන්න ..ඔයාට පුළුවන් නේ මට වෙඩි තියන්න 

-Sunghee 

-මොකක් කිව්වා 

Kookie 

-අන්තිමේදී මම මැරිලා ඉඳි 

-මම මොකද්ද කරන්නේ ????

-උදාව්ව්ව්ව් !!!

-මම මේකට අහිංසක වැඩියි !!!

Sunghee 

-ආපහු දුවන්න 

-එයාගෙන් පැනලා යන්න 

-වේගේ වැඩි කරන්න 

-එයාට හයියෙන් දුවන්න බෑ 

-අනික එයාට text කරන එක නවත්තන්න.නැත්තන් එයා ඔයාව හොයා ගනියි 

-Baby good luck baby good luck to ya 

-වැරදියට හිතන්න එපා 

-එක BEASTලගේ සින්දුවක්


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧

To Be Continue

Thank you for reading ! leave a comment and a like if u enjoyed the story


-

-



𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now