♡20.

2.1K 411 61
                                    

Kookie

-ඔයා කොහෙද ඉන්නේ ?

-දැනටමත් classes පටන් අරගෙන 

-Jungkook ඔයාව හැමතැනම හොයනවා 

Sunghee 

-මට සනීප නෑ 

-උණ හොඳටම..ඒ මදිවට පුදුම සීතලක් තියෙන්නේ 

-අද මට collage  එන්න වෙන්නේ නෑ 

Kookie 

-omg 

-ඔයා ළග බෙහෙත් තියෙනවද ?

Sunghee 

-නෑ 

-ඒ වුනාට ටිකක්  නිදා ගත්තම ඕක අඩුවෙලා යයි 

-වද වෙන්න එපා 

-Jungkookට කියන්න අද මට එන්න වෙන්නේ නෑ කියලා 

Kookie 

-හරී 

-ඒ වුනාට පරිස්සමින් 

-වතුර වැඩියෙන් බොන්න 

-වැඩිය දගලන්න යන්න එපා 

Sunghee 

-ඔයා කතා කරන්නේ මගේ අම්මා වගේනේ :D 

Kookie 

-මම ඔයාගේ අම්මා නෙමෙයි 

Sunghee 

-පොඩ්ඩක් ඉන්න කව්රුහරි මගේ දොරට ගහනවා 

-මම කවුද බලලා එන්නම් 

-පොඩ්ඩක් ඉන්න 


"Jungkook ?"

තමන්ගේ boyfriend dorm එකේ දොර ඉස්සරහා හිටගෙන ඉන්නවා දැක්ක Sungheeගේ හුස්ම හිරවෙන්න වගේ ආවා..Jungkookව ඇතුළට ගන්න කලින් දොරෙන් එලියට ඔලුව දාපු Sunghee හොඳට වටපිට බැලුවේ කව්රුහරි Jungkook girls dorm එකේ ඉන්නවා දැක්කොත් දෙවෙනි ලෝක යුද්ධෙටත් වඩා ඒක බරපතල  වෙන නිසා.

"මොනාද ඔයා මෙතන කරන්නේ "

Sunghee කියනවත් එක්කම ලොකු කිඹුහුමකුත් ඇරියා.ඒත් එක්කම Jungkook සාක්කුවෙන් ගත්ත ලේන්සුවක් Sungheeට දුන්නේ ලොකු හුස්මකුත් පිට කරන ගමන්.

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now