♡17.

1.6K 386 16
                                    

Kookie

-Kookie කියන්නේ Jungkook නං

-ඔයා එයාට ආදරේයිද ?

Sunghee 

-මොකද්ද ?

-මට තේරුනේ නෑ 

Kookie 

-නිකන් ප්‍රශ්නයක් ඇහුවේ 

-උත්තරයක් දෙන්නකෝ 

Sunghee 

-හ්ම්ම්..අනේ මන්දා 

-ඒක කොච්චර විකාර ප්‍රශ්නයක්ද අනේ 

-ඔයානම් කීයටවත් Jungkook වෙන්න බෑ 

-මොකද ඔයා එයාට වඩා ගොඩක් friendly 

Kookie 

-එයා friendly නැද්ද ?

-huh 

Sunghee 

-එයා එහෙම නැත්තේ නෑ 

-ඒ වුනාට ඔයා තරම් friendly නෑ 

Kookie 

-අහ්හ් 

-Jungkook මට වඩා friendly වුනොත් ,

-ඔයා එයාට දැනට වඩා වැඩියෙන්  ආදරේ කරනවද ?

Sunghee 

-මම නෑ කියලා කිව්වොත් 

Kookie 

-ඒ ඇයි? 

-හේතුව කරුණු තුනකින් දක්වන්න -_-

Sunghee 

-1.මම එයාට ගැලපෙන්නේ නැති වෙයි එතකොට.මොකද මම වැඩිය කතාකරන කෙනෙක් නෙමෙයි නිසා.ඒ නිසා මම එයා ඉන්න විදිහට කැමතියි  

2.හැබැයි එයා වෙනස් වුනොත් මම ඒත් එයාට කැමතියි 

3.එයා තමයි පලවෙනි වතාවට මේ තරම් මම වටිනවා කියලා මට පෙන්නුවේ 

ඒ කරුණු ඇතිද ?

Kookie 

-අනේ..

-හොඳයි හොඳයි 

-එයත් එක්ක සතුටින් ඉන්න එහෙනම් !

Sunghee 

ඇයි අද ඔයා මෙච්චර අමුතු විදිහට හැසිරෙන්නේ ?

Kookie 

-නිකන් 

-මම හැමදාම එහෙමනේ 

Sunghee 

-නෑ ඔයා හැමදාම එහෙම නෑ 


✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now