♡11.

1.8K 402 39
                                    

Sunghee 

-කාට හරි මගේ කම්මුලට ගහන්න පුලුවන්ද ?

-නැත්තං මට ගැහුවත් කමක් නෑ 

Kookie 

-lol 

-පොඩ්ඩක් සන්සුන් වෙන්න 

-ඇයි ඔයාට දැන් ගහන්න ඕනේ 

Sunghee 

-මොකද !!!

-Jungkook අද...

-මගේ FIRST KISS එක අරගත්තා !!!!!!!

Kookie 

-ohh 

Sunghee 

-මට ගහන්න දැන් 

-අඩුමතරමේ මාව මරන්න 

Kookie 

-මට නං ඒකෙ වැරද්දක් පේන්නේ නෑ 

-මම කියන්නේ එයා ඔයාට girlfriend කියලා හරි කියනවා

Sunghee 

-gf වුනත් නැති වුනත් 

-එයා මාව kiss කලේ 

-Teachers ලයි එයාව හැම වෙලේම  වටකරගෙන ඉන්න කෙල්ලෝ ඔක්කොමයි ඉස්සරහා  

Kookie 

-ඉතින්.....

Sunghee 

-මාව රතු වුනා 

-එයා දැනගන්න ඕනෙනේ 

-මම ගොඩක් ලැජ්ජයි කියලා 

-කාටද ඒ වගේ වෙලාවක ලැජ්ජ හිතෙන්නේ නැත්තේ 

Kookie 

-මොකටද අනේ ලජ්ජ වෙන්නේ 

Sunghee 

-දැන් හෙට මට ගොඩක් දේවල් බලාගන්න පුළුවන් 

Kookie 

-දැන් ඉතින් ඔයා collage එකේ ගොඩක් ප්‍රසිද්ධවෙයි 

Sunghee 

-මට ප්‍රසිද්ධ වෙන්න ඕනේ නෑ 

-මට ඕනේ සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්න 

Kookie 

-Is it too late to say sorry 

Sunghee 

-ඇයි ඔයා sorry කියන්නේ? 

Kookie 

-මම ඒ Justin Bieber ගේ සින්දුවක් කිව්වේ 

-හෙහෙහෙ 

Sunghee 

-ආහ් 

-okay 

-මම දැන් යනවා 

-මට හිතාගන්න බෑ හෙට කොහොම collage යන්නද කියලා 

Kookie 

-Bye 

-වැඩිය ඕක ගණන් ගන්න එපා 

-normal විදිහට ඉන්න 

Sunghee 

-ඔයා Jungkookගේ යාලුවෙක් ද මෙච්චර එයාගේ පැත්තට කතා කරන්නේ ?

(not sent )


 ✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now