♡12.

1.8K 395 29
                                    

Kookie 

-yo 

-ටක් ටක් 

Sunghee 

-කවුද ආවේ 

Kookie 

-රාක්ෂයෙක් නෙමෙයි 

-ඔයාගේ Kookie 

Sunghee 

-Kookie කවුද ?

Kookie 

-ඔයාගේ cuteම cute Kookie 

Sunghee 

-මම දන්නවා 

-ඔයා cute තමයි හැබැයි 

Kookie 

-lame but funny නේද ?

Sunghee 

-ඔයා ඉතින් කොහොමත් එහෙමනේ 

-මට හරිම කම්මැලියි 

-කරන්න දෙයක් කියන්නකෝ 

Kookie 

-කම්මැලිනම් Jungkookට call කරන්නකෝ 

-තාමත් එයත් එක්ක තරහද ? ඔයාගේ first kiss එක ගත්ත නිසා 

Sunghee

-නෑ 

-ඇත්තටම නෑ 

ඒක මේ ....

Kookie 

-ඒක මේ කියන්නේ මොකද්ද ?

Sunghee 

-නිකං ....

Kookie 

-අගේ කර කර ඉන්නේ නැතුව කියලා දාන්න 

-සමහර විට මට උදව් කරන්න පුළුවන් වෙයි 

-එයාට කියන්න 

Sunghee 

-එපා !

-එයාට කියන්නනම් එපා 

-එපා හරිද ?

Kookie 

-හා හා 

-මුලින් කියන්නකෝ 

Sunghee 

-මට ඊයේ රෑම පොඩ්ඩක්වත් නින්ද ගියේ නෑ 

-එලිවෙනකන්ම ඇහැරලා හිටියේ 

-Jungkook නිසා 

Kookie 

-ඒ මොකද 

-එයා මොකක් හරි කලාද ඔයාට ?

Sunghee 

-නෑඈඈ 

-ඒක මේ...

-මට හිතෙනවා ...

-මම එයාට ආදරෙයි කියලා 

-නැත්නම් මම මේ feeling එකට කැමතිද දන්නේ නෑ ...

(A/N OH GOD THIS IS SO CRINGY)

Kookie 

-ඔයා එයාට ආදරෙයි !

-නැතුව ඔයා feeling එකට කැමතියි නෙමෙයි !!!


-ඔයා ඔය සින්දු කියනවද ?

Sunghee 

-ආයෙ මම සින්දු කියනකොට curtain එක වහනවා 

-but nevermind 

-Jungkookට කියන්න එපා හරිද ?

-මම ඔයාව විශ්වාස කරලා කිව්වේ 

-හැබැයි ඔයා කිව්වොත් මම ඔයාව කෑලි කපලා මිරිස් එක්ක දාලා සුප් එකක් හදනවා !

Kookie 

-lol 

-calm down 

-මම කියන්නේ නෑ 

-මට දැනගන්න විතරයි ඕනේ වුනේ :)

Sunghee 

-මම දන්නවා ඔයා කියන්නේ නෑ කියලා 

-මේ 

-මට Jungkook call කරනවා 

-මම ඔයාට පස්සේ message කරන්නම් 

Kookie 

-මම දන්නවා 

Sunghee 

-ඔයා කොහොමද දන්නේ එයා මට call කරනවා කියලා !?!?!?!

Kookie 

-මට ජනේලෙන් පේනවනේ 

-මම දැක්කා ඔයාගේ phone එක ring වෙනවා 

Sunghee 

-අහ්හ් 

-බැරි වෙලාවත් ඔයා Jungkoook ද ?

(not sent)

 ✧----✧----✧----✧----✧----✧----✧----✧----✧----✧-----✧


To Be Continue

Thank you for reading ! leave a comment and a vote if u enjoyed the story

𝐑𝐀𝐍𝐃𝐎𝐌 𝐖𝐇𝐀𝐓𝐒𝐀𝐏𝐏 | 𝐉𝐉𝐊 [Sinhala translation]Where stories live. Discover now