සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀

748 240 45
                                    

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

8🍁🍁🍁🍁🍁🍁🍁🍁

"ජන්කුක් කොහෙද යන්නේ කියන්නකෝ "

"හේසෝක් හයූන්ග් ගේ ගෙදර "

"ඒ මොකටද හදිසියේම, "

"තවත් මේ දේවල් කල් දාන එකේ තේරුමක් නෑ කියාරා අපි අංකල් ව මීට් වෙන්න ඕන, ජිමිනා නාස්ති වෙනවා "

"ඒත් ඔයාමනේ කිව්වේ අපි ගිය ගමන් ම ජිමින් දැන ගන්නවා කියලා "

"අපි යන්නේ නෑ කියාරා හේසෝක් හයූන්ග් ගිහින් අංකල් ව එක්කන් එයි "

තවත් ටික වෙලාවකින් අපි හේසෝක් ඔප්පා ගේ ගෙදරට ඇවිත් ජන්කුක් ගේ වාහනේ තියලා ඔප්පා ගේ වාහනේ අරගෙන ජිමින් ගේ අප්පා ගේ ගෙදර ලගට ආවා,ජන්කුක් එක්ක මං වාහනේ ඉද්දි ඔප්පා බැහැලා ගිහින් ටික වෙලාවකින් ජන්කුක් ට කෝල් කරලා කිවුවේ අපි දෙන්නටත් ඇතුලට එන්න කියලා. ටිකක් වෙලා මගේ දිහා බලාගෙන කල්පනා කරපු ජන්කුක්,

"යමු කියාරා ගිහින් බලමු "

අපි යනකොට හේසෝක් ඔප්පා එක්ක කථා කර කර හිටපු අංකල් අපිටත් වාඩි වෙන්න කිව්වා,

"කියාරා දුව කොහොමද ඔම්මයි අප්පයි සනීපෙන් ඉන්නවද"

"ඔව් අංකල් අංකල් ට කෝමද "

"මාත් හොදින්, දුව කවදද ආපහු යන්නේ "

ඒත් මං උත්තර දෙන්න කලින්ම ජන්කුක්,

"අංකල් අපි ආවේ ආගිය තොරතුරු කතා කර කර ඉන්න නෙවෙයි, ජිමින් ගැන කථා කරන්න "

"ජිමිනා ගැන මොනවද, එයා ගොඩක් සතුටින් ඉන්නවනේ "

"අංකල් දන්නේ නැද්ද එහෙම නැත්නම් දන්නෑ වගේ රගපාන්න හදනවද"

"ජන්කුක්...."

"කට වහගෙන ඉන්න කියාරා "

"අංකල් ජිමින් අද මේ ගෙවන ජීවිතේ ට අංකලුත් වග කියන්න ඕන "

"පුතා මොනවා ගැනද කියන්නේ කියලා මට තේරුනේ නෑ ,හරි අපි ඕවා අමතක කරමු එන්න අපි මොනවා හරි බොන ගමන් කථා කරමු "

එහෙම කියපු අංකල් නැගිටලා ඇතුලට යන්න හදද්දි වාඩි වෙලා හිටපු තැනින් නැගිටපු ජන්කුක්,

සිතින් විතරක් 🥀🥀🥀🥀🥀🥀🥀 (Completed)Where stories live. Discover now