එක පාර ආපු idea එකක් නිසා ලියන්න හිතුනේ..දිග නෑ පොඩි කතාවක්...
අනාථ නිවාසෙක තනි වෙලා ඉන්න අවුරුදු 5 ක පුන්චි කෙලි පොඩ්ඩකට අම්මෙක් වෙන කෙල්ලෙක්....
ඒ දරුවට අම්මෙක් වෙන්න ගිහින් තමන්ගේ එකම ආදරේ මගඇරගන්න උනත් ඒ කෙල්ල සැලුනේ නෑ....
ඒ පුන්චි පැටික්කිට අම්මා වගේම යාලුවා උනෙත් එයා....
ඉතින් මේ බැඳීමට අවසානයක් ලියන්න උනොත් ඒක මේ දෙන්නා ලියන්න කැමති වෙයිද?
ආදරය හා එක පුන්චි රෝස මලකට ඇති වෙච්ච මවු සෙනෙහස අතර දෝලනය වන කෙල්ලෙක්ට ඕන...
මවු සෙනෙහසද?ආදරයද?
Kim Yuri
අවුරුදු 23 ක කෙල්ලෙක්...අහින්සක නිහතමානී කෙනෙක්...
(Author - එහෙම ජිවිත නෑ😌💔 සෝ මෙයත් එහෙමම අහින්සක නෑ... නම කන්න බැරි නිසා මෙලෙස දෙමි... මොලේට දාගන්න ඈ)
Ari ගේ ඌරි/ඌලා..
(Author-🙂👍මෙතනට එන කමෙන්ට් බාරගනු නොලැබේ...)
Park Jimin
PJM එකේ CEO...අවුරුදු 25 යි...
හේතුවක් තිබ්බත් නැතත් තමන්ගෙ ආදරේ කොල්ලට ඕන නෑ නැති කරගන්න...
(Author- Yuri ගේ ඌරා
😂නෑ නෑ.. ඌරෙක් නෙමේ)
(Author-අඩෙහ් ඒ හිනාව 😙❤)
Park Ari
පුන්චි අවුරුදු 5 ක පුන්චි අනාථ කෙලි පැටික්කියක්...
Yuri ගේ සෝස මල...
(Author- කියුත් පොඩි බබෙක්.. කාටද ඕන?)
❤❤❤❤❤❤
මොකද කතාව ඕනද?
ඕන උනත් දැන්ම නෑ ඉතින් හෙහෙ.. කවදා දෙයිද දන්නෙ නැ ඉතින්.. short එකක්..
මං personally මගේ කතා වලින් ආසම එක our life....පොඩි ළමයෙක් ඉන්න තව කතාවක් ලියන්න හිතුනා...ඉතින් ලියුවා..
මං හිතනවා ඔයාලා කියවයි කියලා...
So wait for first chapter...
(මේක කෙටි එකක්..ඒ උනාට මන් කොල්ලො 7 ම කොහොමහරි ගන්න බලනෝ..ඒත් එයාලගේ intro ඕන නෑ...)
එතකොට මේකෙන් idols ලව මනින්න එපා...(ඉතුරූ හෑල්ල ඕන නෑ කියවලම මතක ඇති කතා වලින්)
ආදරෙයි ඒයිලා.. 🖤
කෝ ආදරෙයි කියුවාම ඔහෙන් මොකක්ද කියන්න ඕන????YURA_MAKNAE
YOU ARE READING
Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️
Fanfictionඌලාගේ බබා.... බබාගේ ඌලා.... ඌලායි බබායි ගැන දැනගන්න ඕනද?එහෙනම් කියවන්න 😉❤