Seventh ❤ [LAST]

782 150 39
                                    

After 01 year

Yuri - Ariiii come here....

Ari - I can't mommy...

Yuri - Be a good girl babyy... ඇවිත් මේ කෑම කන්න කෝ එන්න...

Ari - මං අප්පා එනකන් කන්නෙ නෑමයි...

Yuri - දැන් ඇයි අද මෙච්චර අප්පාව හොයන්නෙ ?

Ari - එයාගෙන් ඉල්ලන්න දෙයක් තිලෝඕඕ

Yuri - ඉතින් මට කියන්න...

Ari - ඔයාට ඒක දෙල්ල බෑ

A/N - අම්මාට දෙන්න බැරි අප්පාට දෙන්න පුලුවන් දේ මොකක්ද දන්නෙ නැ නේත

Yuri - අප්පා දූව හුරතල් කරලා වැඩී... දැන් ඇවිත් කෑම කන්න...

Ari - බෑ😑

Yuri - Ari හොද ළමයා වගේ ඇවිත් කන්න..

Ari - ඔම්මාආආආ

Yuri -Ari!

Ari - හරි හරි කන්නම්.. ඇයි තරග ගල්ලෙ.. තරහ ගල්ල හොද නෑ.. ඉක්මනට වයසට යනවා....

      ජිමින් Ari ව තමන් ලගට අරගත්ත එකට මුලින් මුලින් ගෙදරින් අකමැති උනත් පස්සේ ඒකට තිබ්බ විරුද්ධත්වය නැති වෙලා ගියා..මාස ගානක් යද්දි Jimin Yuri ව marry කරේ Ari ගේ සූති ඔම්මාව එයාගෙ ඇත්තම ඔම්මා කරලා.. මේ තුන් දෙනාගෙ ලස්සන බැදීමට මුලදි මුලදි බාධක ආවත් දැන් මේ තුන් දෙනා ඉන්නෙ ගොඩාක් සතුටින්.. ඔව් කාලය ඔක්කොම විසදලා...

Jimin - babyyyyy

Yuri And Ari - Yes

Jimin - 🙂😂

Yuri - ඔයා එක්කෙනෙක්ට baby කියුවා නම් මේ ප්‍රශ්නේ එන්නෙ නෑ Jimin ssi

Ari - අප්පා baby කියුවේ මත.. ඒම නේද අප්පා

Jimin - අනී princess.. මං baby කියුවේ නම් ඔම්මාට

Yuri - uwuu love you bae

Jimin - love you more love

Ari - 🙂 අප්පාආආ මාව පේන්නෙ නැද්ද

Jimin - කොට නිසා පෙනුනේ නෑ නෙ මගේ princess ව

Yuri -හරි උස එක්කෙනාලු හැබැයි කියන්නෙ...

Jimin - මං උසයි තමා.. නැද්ද princess ?

Ari - නෑ උයා කොටයි 😌

Jimin - 🙂 ඔම්මාට සහයෝගය දක්වන්න එපා princess

Ari - අප්පාආආආ මට බඩ්ඩක් ඕන

You've reached the end of published parts.

⏰ Last updated: Dec 28, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Where stories live. Discover now