Fifth ❤

660 141 44
                                    

Jk - ඒ කියන්නෙ දැන් hyung ට අනාත නිවාසෙට යන්න ඕන...

Tae-තනියෙන් යන්න බැරි නිසාලු අපිව ඕන... මොන මගුලකටද යකෝ අපිව ඕන..

Jimin - washroom එකකට නෙමේ යකෝ අනාත නිවාසෙකට යන්න කතා කරන්නෙ... දැන් තොපිට එන්න බැරිද.. බැරි නම් කෙලින්ම බෑ කියනවකෝ....




























හැබැයි කෙලින්ම බෑ කියන්නත් එපා ඉතින්..

(AUTHOR -සැක් පොඩ්ඩක් CEO ලෙස ඉන්නවකෝ

Jimin - සමහර තැන්වලදි CEO ලත් අන්තෙට කොර වෙනවා ලු 🙂👍)

Tae - jungkook මේ හරියේ හොද වංගු තියන තැනක් කියහං...

Jungkook - ඒ මොකටද hyung ?

Tae - වංගුවක් හොයන් එකේ යන ගමන් මූට බෑ කියන්න.. කෙලින් කියන්න එපා ලු නෙ...

Jimin - yaa kim fucking taehyung... තොට විහිලුද?

Taehyung - මාත් අහන්නෙ උබ මාව විහිලුවකට අරන්ද? යකෝ තෝ සිරාවටම ද ඔය එහේ යන්න කතා කරන්නෙ.. Ari ව බලන්න..

Jungkook - ඕයි ඕයි Ari කියන්නෙ කවුද? නම නම් ලස්සනයි වගේ

Jimin - දැන් උබට මොකටද ඒක?

Jungkook - නමත් ලස්සනයි කෙල්ලත් ලස්සන නම් පොඩි ඩේටින්ග් පාරක් දාමු ඉතින්

(Author - ජන්කුක් ලෙප්ට්😹👏
ජන්කුක් තමා හොදටම කරේ)

Taehyung - අඩෝ මිනිහෝ 😂

Jimin - තෝ මගෙ කෙල්ලගෙම මල්ලිද.. සැකයි ඩෝ 😂

Jungkook - අක්කත් කියනවා.. ඇයි දැන් බොලා හිනා වෙන්නෙ?

Taehyung - බොක්ක උපදේසයක් දෙන්නතේ...

Jungkook - අදින්නෙ නැතුව කියපන්කො නැත්තම් බොට බඩ යයි 🙂

Taehyung - කෙල්ලෙක්ගෙ නමෙන් මැනලා කෙල්ලෙක්ව ඩේට් කරන්න කලින් වයස හොයපන්...

Jungkook - අපොයි😑

Jimin - මොකෝ

Jungkook - අනාත නිවාසේ වැඩිහිටි එකක්ද ?aunty කෙනෙක් ද යකො

Jimin - damn this boy 🙂😂 ඒ පොඩි කෙල්ලෙක් යකො අවුරුදු 5 යි..

Jungkook - සිරාවටම ?

Jimin - සිරා ධමනි පාඩමක් පස්සෙ කියලා දෙන්නම්.. දැන් මට උදව් කරපන්

Jungkook - ඒත් මොකටද? එතකොට ඔයාගෙ කවුද Ari කියන්නෙ ?අනාත නිවාසෙ කෙනෙක් එක්ක ඔයාට කොහොමද සම්බන්දයක් තියෙන්නෙ?අඩෝ මගේ අක්කා ගෙ ලමයෙක්ද? වෙන්න බෑ ඒකි ගෙදර එනවා ඩෙයිලි සෝ බඩක් ඇවිත් තිබ්බානම් මට පේනවා.. නිකන් හරි yaaa park jimin තමුසේ මගෙ අක්කාව රවට්ටලා නම්...

Jimin - break ගහපන් ප්ලීස්🙂

Taehyung - පුලුවන් නම් ඔහොමම මූ යටට ඇදලා ඉන්න එකේ පටත් අහපන්..

Jungkook - ඔයා කියනවා නම් අහන්නම් ඉතින්

Taehyung - idiot.. jimin මෙයාට ඔක්කොම කියන්න... Yuri ත් දන්නවා නෙ..

Jungkook - මොකක්ද ඔක්කොම ?

Jimin - ඉදගනින් .. මෙතැන් සිට මුකුත් අහන්ම බෑ මං කියන දේවල් අහන් කට පියන් ඉදපන්..

Jungkook - සලකා බලන්නම්...

Taehyung - Jimin ඔහොම හිටපන් මුගෙ කට වහලා තියන්න ක්‍රමයක් තියෙනවා.

Jimin - ඒ මොකක්ද ?

Taehyung and jungkook - banana milk

Jimin - taeee මූට එකට 10 ක් ගෙනත් දීපන් ප්‍රශ්න අහන්න ගත්තොත් මු නිකන් හරි meeting ඔක්කොම කැන්සල් කරන්න වෙනවා...

Taehyung -මේ ගියා....

Yuri දැනගත්ත විදියටම jungkook ත් ඔක්කොම විස්තර ජිමින් ගෙන් දැන ගත්තා.. ඒ වගේම අක්කා ලෙසම මල්ලිත් ලස්සනට අර අහින්සකයට දෙසුවා.. (author -ජානවල ප්‍රශ්න ඔව්වා.. හුම්) jimin එක්ක අනාත නිවාසෙට යන්න jungkook වගේම taehyung කැමති උනේ හැමදේකම ලස්සන වගේම සම්පුර්ණ අවසානයක් ඉක්මනටම ඕන නිසා

_____________
ඊලග කොටසින් මොකක් වෙයිද?
(කරන්න දෙයක් කියපන් ඊලග එකට.. හුවෑ 🙂)

#ඕතර්කොරවෙලාඉන්නෙ
#ටයිප්කරගන්නත්බෑඅතමොකක්දවෙලා
#මේකත්ඔන්හෝල්ඩ්කරන්නතේ
#හෙහෙමන්අහින්සකයි

පෙත්ත බීලා එන්ඩ ඕන 🙂❤
මං පිස්සු නටනවා

එහෙනම් ඌරු පැටව් නෙ මං ගියා
මේ මගුල ඉක්මනට ඉවර කරන්න පුලුවන් වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරන්ඩෝ 🙂❤😂

පුලුවන් උනොත් ඊලග එකෙන් කොල්ලො 3 ව අප්පලා කරලා ගන්නවා 😌✋
නඩු දැම්මොත් මට බේරගන්න ලෝයර් ලා සිටී නේත?

Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Where stories live. Discover now