Fourth❤

648 150 18
                                    

Jimin - ඔව්.. ඒ මගේ අක්කාගෙ එකම දුව... Ari.. Park Ari...

Yuri - J..Jimin කොහොමද එහෙම... එතකොට ඒ පුන්චි කෙල්ල පිස්සුවෙන් වගේ අහසට කතා කර කර හොයන අම්මා ඇත්තටම ඉන්නෙ අහසෙද? එතකොට ඒ පුන්චි පැටික්කිගේ තාත්තා ත් එයාව දාලා යද්දි මෙච්චර වැදගත් පවුලක් වෙලත් අන්තිමට ඒ කිසි දෙයක් නොදන්න ලමයට නවතින්න උනේ අනාථ නිවාසෙද.. මොකක්ද ජිමින් ඒ ළමයා කරපු වැරැද්ද ?

Jimin - මගේ අක්කාව මගෙන් ඈත් කරපු එක...

Yuri - ඔයා නොදැන හරි ආයෙමත් ඔයාගෙ අක්කාව ඈත් කරන්න... ඒ ඔයාගෙ අක්කාගෙ ලේ.. ඔයා කොහොමද එයාව අනාථ ළමයෙක් කරේ ජිමින්.. ඔයාගෙ ඔයා ගැන ගොඩාක් පසුතැවෙනවා ඇති...

Jimin - නැත්තම් මට මොකක්ද කරන්න කියන්නෙ... එදා පොඩ්ඩි වෙනුවෙන් එයා මරනේ ලන් කරගත්තෙර් නැත්තම් අදටත් එයා ජිවත් වෙනවා...

Yuri - අම්මා කෙනෙක්ට තමන්ට වඩා වටින්නෙ තමන්ගෙ දරුවොන්ව... අනික ඔයා පොඩ්ඩි පොඩ්ඩි ගාලා ඒ ලමයාව අනාථ පොඩ්ඩියෙක් කරලා...

(Author - be serious.. දැන් ඔය අනාථ කෑල්ලට හිනා වෙනවා නෙ.. ගහප් පයින්)

Jimin - මට ඕන උනේ ඔයාට මේ ටික කියන්න...නැතුව ඔයාගෙ දේශනා අහන් ඉන්න නෙමේ.. taxi එකක් අරන් ගෙදර යනවා...

(Author - දේශනා දීම අපේ යුතුකම එය පිලිපදිනවද නැද්ද යන්න ඔබගේ තීරනය

කවුද කාටදෝ කියුවා ඇහුනා)

Yuri - Jimin...

Yuri ව ඇහුනේ නැති ගානට ජිමින් එතනින් නැගිටලා ගියේ මෙතනින් එහාට තමන්ට තමන්වම පාලනයක් නැති වෙයි කියලා තිබ්බ බය නිසාමයි...

තමන් වැරදි කියලා ජිමින් හොදටම දන්නවා.. අද කෙල්ල කියපු දේවල් උනත් කොල්ලට හොදට දැනුනා.. ඒත් දැන් පරක්කු වැඩී.. හැමදේම හදන්න පරක්කු වැඩී. එහෙමයි ජිමින් හිතන්නෙ.. ඒත් ඒක එහෙමද? කවදාවත් දෙයක් කරන්න පරක්කු කරන්නවත් පරක්කු වැඩී දැන් මේක කරලා වැඩක් නෑ කියලා හිතන්නවත් එපා.. ඒක ලොකු වැරැද්දක්..

ජිවිතේ හරි අවිනිශ්චිතයි... තමන්ගේ අක්කාගෙ බඩේ හිටපු පොඩි පැටික්කිට තමන්ගෙ පනටත් වඩා ආදරේ කරපු ජිමින් ඒ පැටික්කි මේ ලෝකේට එද්දි ඒ අහින්සකී ට වයිර කරන තරමටම ජීවිතේ අවිනිශ්චිතයි...

Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Where stories live. Discover now