Second❤

677 133 49
                                    

Jimin- now get lost from here... and remember this...I do what I want somehow No one's likes or dislikes are irrelevant ...

Yuri- Jimin please lis-

Jimin- go baby... I don't know what I will do in this situation... I will do anything what I want... anything

(Author-ඒ ඕනම දෙයක් ලු🙂)

Yuri - ok.. fine... bye

කෙල්ල එතනින් ගියේ ඒ කියපු ටෝන් එක අල්ලපු නැති නිසාමයි... මොනා උනත් තව ප්‍රශ්න එපා...

(Author- වල් හිත් වලින් වල් දේවල් හිතුවට ඕවා වෙන්නෙ නෑ ඌරූ පැටව් නේ... බිකෝස් ඔයාලගේ ඕතර් තාම පොඩී 🙂😏)

Yuri cabin එකෙන් එලියට ඇවිත් ටික දුරක් යද්දි Taehyung කෙල්ල ලගට ආවා.. ඇත්තටම taehyung ට ඕන උනා උන දේවල් දැනගන්න.. කොල්ලට ඕන තමන්ගෙ හොදම යාලුවට තියන ප්‍රශ්න අඩු කරන්න...

Taehyung- මොකෝ උනේ.. අදත් රන්ඩුවක්ද?

Yuri - හ්ම්

Taehyung - අයිශ්.. ඔයා ඔය හදන්නෙ ආයේ පරන පිස්සු නටපු ජිමින්ව ගෙන්නන්න ද?

Yuri - මන් මොනාද කරන්න ඕනේ? අර පොඩි කෙල්ලව අතාරින්න ද කියන්නෙ... ඒ පුන්චි කෙල්ල එයාගෙ අම්මව කොච්චර හොයනවද.. ඒ පාළුව පොඩ්ඩක් හරි මැකෙන්නෙ මං නිසා.. හරි ඔයාට නන්ගි කෙනෙක් ඉන්නවා නේද? ඔයාගේ gf ඔයාට ඔයාගෙ නන්ගිව අතාරින්න කියනවා.. පුලුවන්ද කරන්න?

Taehyung ගෙ කට ඇත්තටම වැහුවා...Taehyung හැමතිස්සෙම හිතුවේ එයාගෙ යාලුවගේ පැත්තෙන්.. ඉස්සර පිස්සු නටපු ජිමින් Tae ට ආයෙ බලන්න ඕන උනේ නෑ...

Taehyung - කොහොමහරි ඔයා හදන්නෙ එක කාලයක් විදවපු ජිමින් ව ආයේ ගෙන්නන්න.. තමන්ගෙ අක්කගේ මරනේ නිසා විදවපු ජිමින් ව ආයෙ ගෙන්නන්න...

Yuri - ජිමින් ගෙ අක්කා මැරිලද? ම.. මන් ඒ කිසි දෙයක් දන්නෙ නෑ...

Taehyung - අයිශ්.. මං යනවා.. පරිස්සමෙන් ගෙදර යන්න...

Yuri - Tae මට කියන්න.. මොකක්ද ඒ කියුවේ..

Taehyung - කාලය එද්දි ජිමින් ම කියයි.. ඌ කරන හැමදේකටම හේතුවක් තියනවා... හරි දැන් කොහොමද උබ යන්නෙ?car එකත් කැඩිලා නෙ..

Yuri - මල්ලි එයි...

Taehyung - ok... bye... මන් යන්න ඕන දැන්..

Yuri - හ්ම්

Yuri දන්නෙ නෑ.. Jimin ට අක්කා කෙනෙක් ඉන්නවා කියලා... ඒ කතාව කෙල්ල දැනන් හිටියා නම් මේ ප්‍රශ්න ඔක්කොම ඉක්මනට විසදෙන්න තිබ්බා...

Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Where stories live. Discover now