Third ❤

643 142 23
                                    

Yuri - wow

       Jimin කට ඇරන් බලන් ඉන්න කෙල්ල දිහා එයාගේ eye smile එකත් දාන් බලන් හිටියේ..

       Jimin කට ඇරන් බලන් ඉන්න කෙල්ල දිහා එයාගේ eye smile එකත් දාන් බලන් හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yuri - අනෙව් මෙන්න මෝචි හිනාවෙනවා..

  ජිමින් මෙච්චර දවසකට ඇත්තටම අවංකව හිනා නොවුන තරම්.. ජිමින්ගේ හිනාව නැති කරන්න වගේම ඒ හිනාව ආයේ ගෙන්නත් පුලුවන් Yuri ට විතරයි...

Jimin - මම? පිස්සුද නෑ...

Yuri - හාකො.. ඒ මං ඇතුලට යන්නද?

Jimin - යන්න...

     උඩ පැන පැන restaurant එක ඇතුලට යන කෙල්ල දිහා කොල්ලා බලන් හිටියේ එගොල්ලො ඩේට් කරපු මුල් දවස් මතක් වෙද්දි... හැමෝටම වගේ Yuri ටත් පිස්සු වීක් පොයින්ට් එකක් තියනවා.. වෙන මොකක් වත් නෙමේ කෑම... කෑම කොතනද කෙල්ලට එතනදි ගොඩාක් වෙලාවට හැමදේම අමතකයි...

(Author - ඔයාල හිතුවේ ලස්සන බීච් එකක ටෙන්ට් එකක් ගහලා වගේ දෙයක්ද නැත්තම් restaurant එකම අරන් ලස්සනට සරසලා වගේ දෙයක්ද.. ඒනම්

සොරි වෙන්න ඕන ඒම දෙයක් නෙමේ😂✋ )

    Jimin restaurant එක ඇතුලට යද්දිත් කෙල්ල වාඩි වෙලා order කරන්නත් පටන් අරන් ඉවරයි...

Jimin - කෑම දැක්කාම ආවේ කාත් එක්කද කියලත් අමතකයි.. පිස්සු කෙල්ල

Yuri - ttebokki ඕනේ

Jimin - ඕන දෙයක් ගන්න...

Yuri - තැම්කූඌ..

Jimin - ඒත් මටත් දෙයක් ඕන...

     මොකක්දෝ හේතුවකට හිනාවෙවී හිටපු කෙල්ලගෙ හිනාව නැති වෙලා යද්දි Yuri ඇසුත් පොඩි කරන් Jimin දිහා බැලුවේ හැමදාම අහන ප්‍රශ්න ටික නම් ඒකට වෙනදා දෙන උත්තරයමයි අද දෙන්නෙත් කියන්න වගේ...

Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Where stories live. Discover now