First ❤

938 148 49
                                    

Ari-ඔම්මා...ඔම්මා උයා කොහෙත...බබාව බලන්න එන්නකූ... ඇවිත් බබාව උද දදා සුතී ඔම්මා කලනෝ වගේ සෙල්ලම් කලමුකෝ... ඇයි එල්ලෙ ලැත්තෙ.. මං නපුලුයිද?අනීඊඊඊ මං නපුලු ලෑ.. කවුලු හලි උයාත් බොලු කීලා.තුවල් නැත්තන් මගේ ඌලාගෙන් අහල්ලකූ..

පුන්චි Ari අනාථ නිවාසේ garden එකට වෙලා ඇස් වල කදුලු පුරවන් තමන්ගෙ ඔම්මව හොයනෝ...ඒ පුන්චි පැටික්කි දන්නෙ නෑ ඒ ඔම්මමයි එයාව තනි කරලා ගියෙ කියලා...

Ari-ඔම්මා..ඇයි උයා එල්ලෙ නැත්තේ..ඔම්මාත ඌලාගේ සෝස මල මොනා හලි කියුවත?ඇයි ඔම්මා මාව බලන්න එල්ලෙ නැත්තේ..මත පාළුයි...

Yuri-ඕ මං මගේ සෝස මලව හැම තැනම හෙවුවා..මොකක්ද මැනික මෙතන කරන්නෙ..ගොඩාක් සීතලයි නේ පැටියෝ...

Ari-බබාගේ ඌලා ආවද?

(Author -මේක ටයිප් කරන මේ මොහොතෙ මං මොකෙක්ද වගෙ හිනා වෙනවා 😂)

Yuri-ඔව් ඔව් බබාගේ ඌලා ආවා...ඉතින් ඌලගේ බබා මොකද මෙතන කරන්නෙ...

Ari-බබාට ඔම්මව මතක් වෙනෝ...එයා මාත් එක්ක තලහ වෙලාද මාව බලන්න එල්ලෙ නැත්තේ...ඌලාගෙ සෝස මල එයාත නපුලු වෙලාද?

Yuri-අනියෝ...මගේ සෝස මල තමා හොදම..මගේ සෝස මල නපුලු නෑ නේ...ඔයාගෙ ඔම්මට වැඩ ගොඩාක් ඇති..ඒකයි එයා එන්නෙ නැත්තේ..සමහරවෙලාවට මාත් ඔයාව බලන්න එන්න පරක්කු වෙනෝ නේ පැටියෝ..හරිද?

Ari-හලි..කමක් ලෑ..මත ඉන්නෝ මගේ සූතී ඔම්මා...

Yuri-ඒකනේ..උයාගේ සූති ඔම්මා හැමතිස්සෙම උයත් එක්ක ඉන්නෝ...හලි...දැන් යන් පැටියෝ ඇතුලට...

Ari-හලි...මං නනෝ...ගුම් නයිත් බබාගේ ඌලෝ...

Yuri-ගුඩ් නයිට් ඌලාගේ බබෝ ❤

Yuri කියන්නෙ සාමාන්‍ය කෙල්ලෙක්..ඒත් කෙල්ලට ආදරේ කරන කොල්ලා නම් සාමාන්‍ය කෙනෙක් නෙමේ...PJM එකේ CEO Park Jimin කෙල්ලගේ පලවෙනි වගේම අන්තිම ආදරේ උනා..ඒත් මේ පුන්චි රෝස මල වෙනුවෙන් කෙල්ල තමන්ගෙ ආදරේ අතඇරගන්න යන්නෙ...

Phone call

Yuri-ඕ කියන්න tae...

Tae-Jimin එන්න කියුවා..මේ දැන්ම...

Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Where stories live. Discover now