Sixth ❤

636 136 34
                                    


Yuri දැනගත්ත විදියටම jungkook ත් ඔක්කොම විස්තර ජිමින් ගෙන් දැන ගත්තා.. ඒ වගේම අක්කා ලෙසම මල්ලිත් ලස්සනට අර අහින්සකයට දෙසුවා.. (author -ජානවල ප්‍රශ්න ඔව්වා.. හුම්) jimin එක්ක අනාත නිවාසෙට යන්න jungkook වගේම taehyung කැමති උනේ හැමදේකම ලස්සන වගේම සම්පුර්ණ අවසානයක් ඉක්මනටම ඕන නිසා...

Next day

(A/N- ඇයි සගෝලා මං මේක මෙහෙම අදින්නෙ🙂)

ජිමින් උදෙන්ම ලෑස්ති වුනේ අනාත නිවාසෙට යන්න.. මෙච්චර කාලෙකට කොච්චර අවශ්‍යතා ආවත් අඩිය නොතියපු තැනකට යන්න.. Ari ට අසනීපයක් හැදුනත් ජිමින් ට කොච්චර දැනුම් දුන්නත් ජිමින් නෙමේ කවදාවත් ගියේ ජිමින් කාවහරි යැවුවා මිසක්..

Jimin - ඔක්කොම හොදට විසදෙයි.. මං කරේ වැරැද්දක් මං ඒ වැරැද්ද හදාගන්නම ඕන

Meanwhile Yuri's house

Yuri - කොහෙද යන්නෙ කියනවකො

Jungkook - කියුවානේ ගෑනියෙ. ගමනක් යන්නෙ 🙂

Yuri - ගෑනියේ ? ඔය අක්කාට කතා කරන විදියද මො-

Jungkook - අනේ නූනා... ඇනයක් නොවී වැඩට යනවකෝ ඕයි-

Yuri - ඒක තමා කියන්නෙ මාව ගිහින් දාලා යන මඟුලක යනවා

Jungkook - මට වාක්‍ය සම්පුර්ණ කරන්න දුන්නා නම් ඔය වචන ටික ඉතුරු වෙනවා 🙂

Yuri - හැ?

Jungkook - මං taxi එකක් දැම්මා.. දැන් ඒක එයි ඒකේ යන්න.. එහෙනම් මං ගියා බායි.. උම්මාආආහ්

Yuri - එපාර මොන මගුලක් නටන්න යනවද මන්දා... 🙂

Jungkook - මගුලකට අර අදින්න යන්නෙ...

Yuri - යන මඟුලක කොහෙන් හරි බෙහෙත් ටිකක් අරන් යනවා..

Jungkook - කියනකන් හිටියේ..

Back to jimin's side

Jimin ලෑස්ති වෙලා jungkook වයි tae වයි ඇදන් ආවේ අනාත නිවාසෙට... එතනට ඇවිල්ලත් විනාඩි ගානක් ගිහිල්ලත් ජිමින් බලාගෙන විතරක් ඉන්න නිසා tae කටහඩ අවදි කරා....

Taehyung - මේක ඇතුලට යනවද? නැත්තම් මං ගෙදර යන්නද?

Taehyung - මේක ඇතුලට යනවද? නැත්තම් මං ගෙදර යන්නද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Mine Cute Rose❤ ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ✔️Where stories live. Discover now