ළං වෙලා වස්සානයේ 🦋🌼

1.3K 236 353
                                    

🦋🦋🦋🦋කදුලින්ම ගී ගැයූ සමනල් යාලුවේ අසන්🦋🦋🦋🦋

සිත් යාය මත අපේ මල් යාය යලි පිපේ..🦋🌼


නම : උදේනි

අවිවාහිකයි

අයියා : ආනන්ද (ගැරේජ් ආනන්ද)

ළමයා : අනුහස් Fernando

ළමයාගේ තාත්තා : රවී Fernando

°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°
°

රවී Fernando

හිටපු cricket ක්‍රීඩකයෙක් හා ව්‍යාපරිකයෙක්

තාත්තා -  නම මතක නෑ 😂

රවීගේ official බිරිද : අමීෂා Fernando

Official පුතා : අවන්ත Fernando

Business partner : මේනක

එයාගේ wife : නිලූ


ගැරේජ් ආනන්ද

ගැරේජ් එකක් රන් කරයි 😌

Wife : අනූෂා

ලොකු පුතා : දනුක

ලේලි : අරුනි ( පොඩි බබෙක් ඉන්නවා)

දුව : දෙව්මි උත්තරා

අමීෂා ප්‍රනාන්දු (රවී ප්‍රනාන්දු ගෙ ඔෆීෂියල් වයිෆ් )

අයියා - ඩිලාන්

අයියාගෙ පුතා - රදීෂ් (ලිහිණිගේ වෙන්ඩ කෙනා වගේ ඉන්න කෙනා😂💔 )

කලින් කොල්ලා - දේශාන්

පුත්‍ර රත්නය - අවන්ත ප්‍රනාන්දු

සමල්කා සමාධි

තාත්තා : නමක් සදහන්ව නැත (රවීගේ තාත්තගේ කම්පැනියේ වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හවුල්කරුවෙක් )

අම්මා : නම දන්නෑ අනේ දන්න එක්කෙනෙක් ඉන්නවනම් අපිවත් දැනුවත් කරම්න 😂 (අර මුල් කාලේ පිස්සන් කොටුවේ හිටියේ )

නංගී : ආක්ෂා

යාලුවෝ : ලිහිණි

                  දෙව්මි

                  මල්කි

                  මිහිරි

                  කලනි

දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥Where stories live. Discover now