වෙඩිම ක්‍රොස්ඕවර්💍

649 144 193
                                    

වෙඩින් එකට එක දවසයි තිබ්බේ..

ඒ අස්සේ ටීවී එකේ නිව්ස් වලට

"හෙට දිනයේ අකුණු ගගහා වහින නිසා එළියට යන්න එපා" කියලා මගුලක් කියවනවා.

ඉදල ඉදල අඩු වියදමින් වෙඩින් තුනක එකපාර ගන්න බලන් හිටියා මදැයි..

ඒකත් මල්වත්තේ out door වෙඩිමක් විදියට 😬💔

ඒ අස්සේ වැස්සක් ගැන කියද්දි දැනෙනවද එයාලට දැනෙන ඒ අධ්‍යාත්මික සුවය 😌

(දැනෙන් නැතුව ඇති 😂💔)

පින්වතුනි  ඉතින් මෙයාලා සැලුනද ?

දැන් එතකොට ඔක්කොම ඉවරද...??
බැදලත් හමාරද...??

නෑ පින්වතුනි නෑ

මෙයාලා හෙල්ලි හෙල්ලි ගැම්මට හිටියා .

මොකක් කිව්වා...?? හෙල්ලි හෙල්ලි

(ගොඩක් දේවල් හිතෙනවා 😂💔)

හැබැයි හොඳ වැඩේ මෙතන එක දවසේ මඟුල් කන්න ආවට

" කමක් නෑ අම්මා , අපි එළියෙන් ඔහොම්මම හට් ටිකක් ගහමු . වැස්සොත් ඒවට වෙලා කට්ටිය ඉදීනේ " ආක්ෂා කිව්වා . ( මේකිගෙ මොලේ තමා මොලේ )

" අපිටනම් අවුලක් නෑ ඒත් මුන් ටික සාරි උස්සන් දුවන්නෙ කොහොමද " අනුහස්ට පුරස්නයක් .

" ඉතින් උඹලා තුන්දෙනා ප්‍රියම්බිකාවෝ තුන්දෙනාව උස්සන් දුවහල්ලා වැස්සොත් " ඒ ටොපේ ටොප් අදහස දුන්නෙ මයිකා 😌.

" ඉතින් උඹලා තුන්දෙනා ප්‍රියම්බිකාවෝ තුන්දෙනාව උස්සන් දුවහල්ලා වැස්සොත් " ඒ ටොපේ ටොප් අදහස දුන්නෙ මයිකා 😌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"මේ යක්කු ටිකව උස්සන් යන්න කියලත උබ ඔය කියන්නේ..."

අනුහසා මයිකා දිහා බලන්  කෙල කිලිනගමන් එහෙම කියද්දි අවන්තගේ හදවත සට සට ගාලා ගැහෙන්න ගත්තේ දෙව්මිව උස්සන් යන්න වෙයි කියන ත්‍රාස්යජනක සිතුවිල්ල ඔලුවෙන් අයින් කරන්න අමාරු උන තැන😐😬.

දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥Where stories live. Discover now