තරු දෑස මගේ නේද 😏❤️

857 167 138
                                    

" අවන්ත මං දැන් කීයේ ඉදන්ද මෙතන බලන් ඉන්නේ "

"හරි හරි ඉතින් මට ඔෆිස් එකේ පොඩි වැඩක් තිබ්බා"

"පොඩි වැඩක් ?? 😏මොනවද දන්නෑ ඔච්චර වැඩ 😒 අර නැට්ටිච්චි ඔෆිස් එන්න ගත්තත් හරි මෙයාගේ උනන්දුව බලන්න එපැයි ඔෆිස් ගිහින් වැඩ කරන්න "

" මොන නැට්ටිච්චිද ?? "

" මොන කියන්නේ ... ඇයි ඒ කියන්නේ නැටිච්චියෝ ගොඩක් ඉන්නවද  ..😏😒

"ඔව් ඉතින් එකක් කියලා නෑ 😁"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔව් ඉතින් එකක් කියලා නෑ 😁"

"ආ...නේ ඉතින් ඉතින් ගොඩක් මහන්සි ඇති නේ එයාලත් එක්ක වැඩකරලා😏"

"ඔව් ඉතින් "

(👆😂මේම කියන ගමන් අර අමුතු විදියට කටහදනවලු ඈ)

"අම්මේ... (නිකටට අත තියන් ඉන්න ගමන්)ඉචින් ඉචින් මොකද එයාලා එක්ක කලේ 😏 "

(අවංකවම කිව්වොත් මටනම් දෙව්මි කතා කරද්දි 'ත'යන්න වෙනුවට 'ච' ඇහෙන්නේ 😂💔 අර ඕනේවට වඩා හිතලා cute වෙන්න හදද්දි එහෙම😬😂
අනිත් ඕතරයටත් එහෙමයිලු ඇහෙන්නේ 😂)

" මොකක් කලත් ඔයාට මොකද 😏 ? "
(අර අතෙන් නිකට අල්ලන්නේ අමුතු විදියට එහෙම කරන ගමන් ඈ 😂💔)

"මට නැත්තම් වෙන කාටද මිනිහෝ වැඩක් තියෙන්නේ 😒😖"

"නැට්ටිච්චිට 😏😂💔"

"මේ අවන්ත මේ මගෙන් මුකුත් අහගන්න එපා 😒 "

" කෝ කියන්න බලන්න මං මේ අහගන්න බලන් ඉන්නේ 😂"

" කෝ කියන්න බලන්න මං මේ අහගන්න බලන් ඉන්නේ 😂"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥Where stories live. Discover now