මම අනුහස් 😌😁

1K 206 286
                                    

අනුහසාගේ pov.

මම අනුහස්.

මුලින්ම මගේ ජීවිතේ සීරියස් සයිඩ් එක ගැන ඔයාලව දැනුවත් කරන්නම්.

අපේ තාත්තගෙයි අම්මගෙයි හුටපටේ ගැන වැඩිය කියන්න ඕනේ නැහැනේ.

ඒක ලංකාවක් කතා කරපු හුටපටයක්.

කොහොමහරි තාත්තා අම්මට බොරු බලාපොරොත්තු දීලා අතඇරල දාපු නිසා මං හිටියේ තාත්තා එක්ක ලොකු තරහයකින්.

තාත්තාට වෙන වයිෆ් කෙනෙක් ඉන්නවා.

එයා අමීෂා.

ඇන්ටි ලස්සනයි.

කට තමා පොඩ්ඩක් අවුල්.

හිතන්නැතුව ඔහේ කියවනවා.

කටහඩ හම්මේ

කනට මී පැණි වක්කරනවා වගේ.

අහද්දී සනීපයි.

මගේ මල්ලි අවන්ත.

එකම බඩෙන් නොවුනට එකම තාත්තගේ.

මං උෟ මගේ මල්ලි කියල හිතුවට උෟ මාව ඒ විදියට දැක්කේ නෑ.

උගේ එකම හතුරා උනේ මම.

අපි දෙන්නම සෙල්ලම් කලේ එකම cricket team එකක් වෙනුවෙන්.

අවන්තයා නසරානියා උනාට cricket කියන field එකේදි මිනිහා expert.

Team එකේ ඔළුව වැඩිම එකත් උෟම තමා.

මගේ 1st ලව් එක සමල්කා.

එයත් මට ලව් එකේ හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයත් මට ලව් එකේ හිටියා.

ඒත් මට මුලින්ම කැමති උනේ දෙව්මි.

මගේ නෑනා පොඩ්ඩ.

ඒකියි මායි බැලුවොත් වලි.

අනේ අවන්තයා පව් මොනාඋනත් කොල්ලා 😂💔

දෙව්මිටම කැමති උනානේ.

දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥Where stories live. Discover now