අවන්ත ft. රදීෂ්

621 149 277
                                    

අවන්තගේ POV

මං අවන්ත .

( වසන්ත කාලෙට සුරංග නාවත් අවන්තවත් ඒවි 😂💔)

අනුහසත් කතාකරපු එකේ මට විතරක් මෙතන කොන් වෙන්න බෑනේ 😌😁

අනුහසාට වගේම මටත් කතා කරන්න ආසාවක් ආව නිසා , මං අද ඔයාලට මේ කතාව කියනවා .

හරි . ටෙස්ටින් . වන් ටූ ත්‍රී ටෙස්ටින් ....

1...2...3...

අපේ වෙඩින් එකට දවස් දෙකයි තිබ්බේ .

දන්නවනේ අපේ කිව්වම කාගෙද කියලා

මගෙයි දෙව්මි ගෙයි

අනුහස්ගෙයි ආක්ෂාගෙයි

රදීෂ්ගෙයි ලිහිණිගෙයි

ඔව්

සම්ප්‍රදාය අතික්‍රමණයට ( sponsored by වස්ති productions )

සම්ප්‍රදාය අතික්‍රමණයට ( sponsored by වස්ති productions )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි තුන්ගොල්ලම කතාවුණා එකම දවසේ බඳින්න .

වියදමත් අඩුයිනේ 😂🤝. මරු හැබැයි

මේමයි සිද්ධිය කෙටියෙන් කිව්වොත් බෑන්ඩ් දෙකක් ගෙන්නන්න ඉන්නේ.

දෙකක් කිව්වේ....

මස්සිනාගෙ වෙඩිමට ආපු බෑන්ඩ් එකෙ ලීඩර් ගෙ මස්සිනා ගෙ බෑන්ඩ් එකත් එනවා .

තේරුන්නෑනේ...... ආයේ කියවල බලහල්ලා 😂💔

 ආයේ කියවල බලහල්ලා 😂💔

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෙවෙනි  ඉනිමත් ඉවර කරමු 😌😂💥Where stories live. Discover now