__jungkook pov__
මම අද මගේ ඔම්මවයි අප්පවයි බලන්න යනවා... මට සතුටූයි... ඊටත් වඩා මට දුකයි...
" පැටියෝ!! " හොද ඩොක්ටර් මගේ ඉස්සරහ දනගහගෙන.. හෙමීට මගේ එක කම්මුලක් සිනිදුවට පිරිමදින ගමන් මට කතා කලා..... ඔයා දුකින් වගේ ඇයි හොද ඩොක්ටර්...
( A/N : ආහ් මේ කුකී... මං මේ රීඩර්ස්ලාගේ පණිවිඩයක් අරගෙන ආවේ.....
හොද නැද්ද ඔයා ටේටේට හොද ඩොක්ටර් නැතුව මැර ඩොක්ටර් නැත්තම් අන්දකයිප්පූ කාපු ඩොක්ටර් වගේ නමක් කිව්වොත් ...... )
" මැණික... ඔයාට හොදටම ශූවර්ද?? යන්නම ඕනේ කියලා... " මට මාවවත් විශ්වාස නැතුව කොහොමද මං මගේ වැඩ ගැන විශ්වාස කරන්නේ?? කාටවත් අගෙව්වේ නැති වුනාට... කවදාහරි මට මාමා නිසා මැරෙන්න වෙනවා.... ඔව් එයා ඒක නිතරම වගේ කියනවා.. " උබේ මරණේ තියෙන්නේ මගේ අතේ " ඉතින් මැරෙන්න කලින් ඒක පාරක් ඔම්මවයි අප්පවයි දෑකගන්නයි මට ඕනේ....
" ඔව් දොක්තර්.... " මං ඔලුවත ඉහළ පහළ වැනුවා... හොඳ ඩොක්ටර් හිනා වුනත් එයා ඉන්නේ ගොඩක් ලොකු කරදර්කින් වගේ....
" මායි ටේයි මෙහෙන් ඉන්නම් ... ඔයාලා දෙන්නා යන්න චිමී.... " යුන්ගි හියුන් කිව්වම චිමී හියුනුයි මායි ඇතුලට ආවා.. හොද ඩොක්ටර් ගේට් එක ලග ඉදලා බලාගෙන ඉන්නවා....
.
.
.
.
." කූ!! ඔම්මා අප්පා.... " චිමී හියුන් මට එතන පෙන්නුවා... ඔම්මාගෙයි අප්පාගෙයි සොහොන් කොත් දෙක....ඒ දෙන්නම ඉන්නේ එකම තැන.... ඇයි ඔයාලට බැරි වුනේ මාවත් ඔතනම තියා ගන්න..... එහෙනම් අද මං මේ තරම් දුක් විදින්නේ නෑනේ නේද??
" අ...අජුම්ම්මා.... අ...අජුස්සී...." චිමී හියුන් අඩ අඩම ගිහින් අතේ තිබ්බ මල් පොකුර දෙක ඔම්මාගෙයි අප්පාගෙයි සොහොන් ලගින් තිබ්බා... මටත් කතා කරන්න ඕනේ....
" ඔ...ඔම්...මා...." ඇස් දෙක බොදවෙලා යනකොට මගේ උගුරෙ මොනවා හරි හිර වෙලා වගේ...... කම්මුල් දිගේ ගලාගෙන යන කදුලු බිංදු මගේම අත්වලින් පිහිදාලා මං ආයේ මත් කතා කලා....
" ඇ...ඇයි...ඔයාලා...ම්...මාව...ද්..දාලා... ගියේ...?? මා...ව... ඔ...ඔයාලට..එපා වුනා ද?? අ...අ...ජුස්සී කි..යන..වා ...වගේ ...මං වැ..ඩ....කට... නැති කා..ලකණ්..ණියෙ.ක් නිසා....ද ඔයාලා.... මාව දාලා ගියේ....???