15

1K 248 63
                                    

__Jungkook pov__

" ඔන්න අපි ආවා බෑනෝ !!! " අජුස්සි මාව එයාගේ ගෙදර එක්කගෙන ආවා... අනේ දෙවියනේ ආයෙමත් ඒ ජරා හිරගෙදර මට ඉන්න වෙනවද ?? දැන් මෙහෙ ජිමින් හියුන්වත් නෑ.... හිතට කොච්චර බය දැනුනත් ටේටේ හියුන් ගැන මතක් කරගෙන මම මගේ බය උපරිම හංගගත්තා... මම දන්නවා මගේ හියුන්ගි මාව බේරගන්න එනවා... එයායි මගේ Super Hero...

" ඉතින් අබ්බගාතයා ආවද ?? "

ඒ....ඒ....ඒ..... කටහඩ !!!!!!! මට දැනුනේ මගේ මුලු ඇගම සීතල වෙලා ගියා... අනේ දෙවියනේ

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ජීසූ නූනා !!!

මගේ ජීවිතේට තවත් අදුරු මතක එකතු කරපු කෙනෙක්.... මං හොස්පිටල් එකට ගියාට පස්සේ එයාව මම ඒකපාරක් නර්ස් කෙනෙක් විදිහට දැකලා තිබ්බත් කවදාවත් ඒ රූපය මගේ ඉදිරියට දෙපාරකට වඩා ඒ කාලයේ ආවේ නෑ.... ඒත් දැන්....

" අප්පා ඇයි ඔයා මට නොකියාම මේ හිගන්නව මෙහෙට අරගෙන ආවේ කලින් කිව්වනම් මම මෙයාව ලස්සනට පිලිගන්නවනේ.... " ජීසූ නූනා කටත් ඇද කරගෙන ඇවිත් අජුස්සිගේ අතේ එල්ලුනා... ඒක රගපෑමක්.... එයාට කවදාවත් ඒ විදිහට හැසිරෙන්න බැහැ... කවදාවත් බෑ...  " අනේ Princess... අප්පා ඔයාව Surprise කරන්නේ ගියේ... ඉතින් ඔයා කැමති නැද්ද ඔයාගේ Dollට ?? " අජුස්සි හිනා වේවීම එහෙම අහද්දී නූනා එයාගේ සැබෑ ස්වරූපයට ආවා... ඒ රතු වුන ඇස්... කට කොනින් හිනාවෙලා ඉන්න විදිහ... මේ හැමදේම හරියට Devil කෙනෙක් වගේ කියලා මට දැනුනා...

" මොකද නැත්තේ 😏 ..... " නූනා එහෙම කියලා මගේ ලගට අඩියට දෙකට ආවේ මම බයටම බිම බලාගනිද්දී... ' ආහ් ' එහෙම ආපු එයා මගේ කන රත් වෙන්න පාරක් ගහලා මගේ කොණ්ඩේ පිටිපස්සෙන් ඇද්දේ මෙච්චර වෙලා හිර කරගත්ත කදුලු මගේ කම්මුල් තෙමද්දී... 

" උඹට එච්චර හයියක් ??? මගේ ටේව අල්ලගන්න.... " මොනාද මේ නූනා කියවන්නේ ??? එයාගේ ටේ ?? නෑ ඒ මගේ හියුන්... කාගෙවත් නෙවෙයි මගේ හියුන්... " න්...නූ...නූනා ?? " නූනා හයියෙන් මගේ කම්මුල් දෙපැත්තට ඇගිලි යවලා තදකරද්දී මට නිකම්ම ඉකියක් පිටවුනා...

" ඔව් මම නූනා තමයි... උඹ දැන් බලනවා ඇති නේද මම කොහොමද මේ කතාවට ඇතුලු වුනේ කියලා 😏 "

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Where stories live. Discover now