10

1.3K 274 33
                                    

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

__Jungkook pov__

" ඔප්පා !! "

මම එකපාරටම ගැස්සිලා ඇහැරුනේ කවුද යටිගිරියෙන් කෑ ගහපු සද්දෙට.. මං විතරක් නෙවෙයි...මාව තුරුල් කරගෙන නිදා ගෙන හිටපු ටේ ටේ හියුනුත් බයවෙලා වගේ ඇහැරුනා... එතකොටයි මං දැක්කේ කාර එකේ දොරත් ඇරගෙන අපි දිහා බලාගෙන ඉන්න ගෑණු ළමයෙක්ව... එයානම් නූනා කෙනෙක් වගේ.....

" කවුද යකෝ කෑ ගහන්නේ?? " ටේ ටේ හියුන් මහ හයියෙන් කෑ ගහගෙන නැගිට්ටලා....

" අනේ ඔප්පා.... මේ මං ලීසා.... " එතන හිටිය ගෑනු ලමයා කතාකරනකොට ටේ ටේ හියුන්ගේ මූණ නිකම්ම වෙනස් වුනා...

( Lalisa manobala

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.

( Lalisa manobala... Age : 20 )


" මං දන්නවා තමුසේ කියලා... " ටේටේ ඔරවගෙන අනිත් පැත්ත බලාගත්තා.. ඒත් ඒ ගෑණු ළමයනම් හිනාවෙනවා.. මෙයා කවුද අනේ...

" ආහ් කෝ කට්ටියම බහින්න දැන්... අපි තැනට ඇවිත් තියෙන්නේ.... " යුන්ගි හියුන් මගේ වීල්චෙයා එක බිමට අරගෙන එක් දිගහැරියා...

" ඉන්න මං කූකීව ගන්නම්... " ටේටේ හියුන් මාව වීල්චෙයා එකෙන් ඉන්දෙව්වා... ටිකක් වෙලා යද්දී තමා මං දැක්කේ අපි ආපු තැන...

.
.
.
.
.
.
.
.
.
.
.
.

කාර්නිවල් එකක් !!!

ශා.....එතන හරිම ලස්සනයි අනේ... සෙනගනම් වැඩිය නෑ.... හැබැයි තැනනම් හුගක් ලොකු යි.... අපි හැමෝම කාර් එකෙන් බැස්සට පස්සේ ඉස්සරහට ඇවිදගෙන ගියා...

" ආහ් කූ.... ඔයාට කට්ටියක්ව අදුන්නලා දෙන්න තියෙනවා... " චිමී හියුන් මට එහා පැත්තේ හිටපු හියුන් කෙනෙකුයි නූනා කෙනෙකුයි පෙන්නුවා...

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Wo Geschichten leben. Entdecke jetzt