13

1.2K 284 39
                                    


" ආහ් ආවද?? Please take a seat miss jisoo " පාක් තමන්ගේ කාර්යාලය තුලට ආ තරුණියට තමන්ට ඉස්සරහ තිබූ අසුන අතින් පෙන්වන ගමන් කිව්වා..
" Thank you Mr.park... මං ඔයා කියපු දේ ගෙනවා... " ජීසූ තමන්ගේ handbag එකෙහි තිබූ ෆයිල් කවරයක් එලියට අරගන්න ගත්තා.. ඒත් එක්කම Dr choi පාක්ගේ කාර්යාලයට පැමිණියා...

" ඕහ් ඔයා පරක්කුයි චෝයි... " පාක් නොරිස්සුම් බැල්මක් දමමින් ජීසූ අත පැවති ෆයිල් කවරය අරගත්තා... " I'm sorry!! But I had a emergency case .. " චෝයි ජීසූගේ එහාපසින් වාඩි වී තම නිදහසට කරුණු ඉදිරිපත් කලා... ඒත් පාක් ඒ කිසිවක් ගණන් නොගෙන ෆයිල් එකතුල තිබූ සුදු පාට කොල අතර අතරමං වුනා...

" හහ් හහ් හාආආආ.... ජීසූ... ඔයා නියමටම වැඩේ කලා.. thank you very much dear!!! " පාක් මහ හයියෙන් සිනා සෙමින් ජීසුට අතට අත දුන්නා.. " it's okay sir !! ඔයා මට කරපු උදව්ව වෙනුවෙන් මට මේ දේ නොකර ඉන්න බෑනේ.... " ජීසූ පාක්ට හිනාවක් සංග්‍රහ කරමින් කිව්වා... චෝයි මේ හැමදේම දිහා බලාගෙන හිටියේ තුශ්නිම්භූත වෙලා.. ඔහුට මේ කිසිවක් වටහා ගත නොහැකි වුනා.... " හරි සර් එහෙනම් මං ගිහින් එන්නම්.... " ජීසු තමන් වාඩි වී සිටි අසුනෙන් නැගිට පාක්ට හිස නවා ආචාර කර කාර්යාලයෙන් පිටව ගියා...

ඇය පිටව යනවත් සමගම චෝයි පාක් දෙසට හැරී විමසිලිමත් බැල්මක් ඔහු වෙතට දැම්මා...

" මෙතන වුන දේ ගැන මාව පොඩ්ඩක් දැනුවත් කරනවද??? "

" Yes of course !! "

" ඒ අපේ hospital එකේ වැඩ කරන nurse කෙනෙක් නේද?? මොකක්ද එයාට ඔයත් එක්ක තියෙන ගනුදෙනුව ?? "

" ඇයි තමුන් බය වුනාද තමුසෙට මං දෙන ගාන වෙන එකෙක් එක්ක බෙදාගන්න වෙයි කියලා??? ඒක එහෙමනම් බය වෙන්න එපා... අනික මං ජීසුට එන්න කිව්වේ මං එයාට පොඩි වැඩක් බාරදුන්නා නිසා.... "

" මට දැනගන්න පුලුවන් වෙයිද ඔයාට මගේ girlfriend එක්ක තිබ්බ පොඩි වැඩේ මොකක්ද කියලා?? "

" ම්ම්ම් ඒක ඔයාට මට දැන්මම තේරුම් කරන්න බෑ... ඒත් මට පේන විදිහට... අපි හිතන තරම් ටේහියොන් කියන්නේ එච්චර හොද චරිතයක් තිබුන කෙනෙක් නෙවෙයි වගේ.... "

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

__Jungkook pov__

𝐒𝐭𝐨𝐫𝐲 𝐎𝐟 𝐓𝐡𝐞 𝐖𝐡𝐞𝐞𝐥𝐜𝐡𝐚𝐢𝐫 🌼✔️Où les histoires vivent. Découvrez maintenant