ආයුබෝවන්

1.7K 309 53
                                    

හායි... සුවහසක් ප්‍රේක්ශක රසික රසිකාවියන්ගේ පීඩිත , පුරස්න වලින් හෙම්බත් වූ ජන හදවත් සනහාලිමෙ පරම පිවිතුරු චේතනාව පෙරදැරි කොටගෙන මාගේ ඔලු ගෙඩියට පැමිණි එක්තරා අදහසක් වචන වලට පෙරලීමට මා මෙතනට පැමිණියෙමි.

අන්පබ්ලිශ් කරන ලද පොත් තුන දැන්ම දීමට අපහසු බැවින් මෙම ඉස්ටෝරිය ලබා දීමට අදහස් කලෙමි. අර පොත් තුන වගේ නෙවේ , මේ පොත ලිව්වෙ සීරියස් මූඩ් එක ඕෆ් කරන් ආතල් මූඩ් ඔන් කරන්.. 🙂🙂

  මුලින් කියමි......

* ශිප් ස්ටෝරියක් නෙවේ
* කාගෙවත් ප්‍රතිරූපයකට මඩ ගැසීමක් නොවේ
* සාමකාමීව ලියන ලදී.

එම නිසා සාමකාමීව කියවන්න.

පසුව ලියමි......

මම මේකට පාවිච්චි කරන්නේ BTS ලගෙ නම් විතරයි . මේක ශිප් ස්ටෝරී එකක් නෙවේ.. ඒ වගේම කිසිම කෙනෙක්ගේ සැබෑ ජීවිතේ නිරූපණය කිරීමක් සිද්ධ වෙන්නෙ නෑ.

ඒනම්.. පටාං ගමු. 🥴

නට්ලූස්පුරේWhere stories live. Discover now