His Lovely Bunny 🐰 - 04

1.4K 353 67
                                    

🐰🐰♥🐰🐰

................ඒත් ආපහු මම bathroom එක ඇතුලට යද්දි දැක්ක දේ !!....

~

ඔව් එයා හිටියෙ සම්පූර්ණ නිරුවතින්.
එයා එයාගෙ ඇගේ තිබ්බ එකම ඇදුම වුණු පුංචි short එකත් ගලවලා දාලා මම towel එක අරන් එන ටිකට. ඊළඟ තප්පරේ මගේ ඇස් එයාගෙ ඇග පුරාම දිව්වෙ ඇත්තටම මගේ වූමනාවකට නෙවේ...

ඒත්.... ඒත් එයා ඇත්තටම ලස්සනයි. සාමාන්‍ය පිරිමි ළමයෙක් විදියට අපිට තියෙන හැමදේම එයාටත් අඩුවක් නැතුව එහෙම්මම තිබ්බා. ඒත් වෙනසකට තිබ්බෙ ඒක ප්‍රමාණයෙන් ටිකක් පොඩී. ඒ වගේම එයාගෙ හා නැට්ට පිටිපස්සෙන් ඇවිත් තිබ්බ විදිය. ඒක ඇත්තටම පුදුමයි. එයාගෙ butts අතරින් තමා ඒක එලියට ඇවිත් තිබ්බෙ.

එයාගෙ හා නැට්ට ගැන ලොකු පරීක්ෂනේක හිටපු මම ඊළඟ තප්පරේ ආපහු පියවි සිහියට ආවෙ එයා මගේ ළඟට ඇවිත් මගේ අතට තට්ටු කරද්දි.

👦 - " ohh... මට .... මට සමාවෙන්න පැටියො.
ඇත්තටම මම මීට කලින් ඔයා වගේ කෙනෙක් දැකලා නෑ. ඒකයි මම ..... "

මට එතනින් එහාට මුකුත් කියාගන්න බැරි වුණා මොකද එයා එකපාරටම මාව බදාගෙන මගේ ඇගේ එල්ලුන නිසා.. balance එක නැතිවෙන්න කලින් ඉක්මන් වුණු මම එයාගෙ කලව වලින් අල්ලලා උස්සගෙන එයාව මට වාරු කරගත්තා.

🐰 - " බනීට සීතලයි. "

👦 - " aegyo ඒකද මේ...
කෝ එන්නකො එහෙනම් අපි ඇග පිහිදාගෙන ඉක්මනට ඇදුමක් ඇදගමු. "

🐰 - " බනීගෙ ඇදුම් තෙතයිනෙ "

👦 - " බනීට පුළුවන් නෙ මගේ ඇදුමක් අදින්න ! ම්ම්ම්ම්... "

එහෙම්මම එයාව උස්සගෙන ඇවිත් ඇදෙන් තිබ්බ මම මගේ අතේ තිබ්බ towel එක එයාගෙ ඉන වටේ පැටලුවා....

ඊට පස්සෙ මම ගියේ මගේ පොඩි closet එක ගාවට. අර හා පැටියට ඇතිවෙයි කියලා හිතෙන තරමෙ ඇදුමක් ඒකෙන් එලියට අරගත්ත මම ඒකත් අරන් ආපහු එයා ලගට ආවා.

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Where stories live. Discover now