His Lovely Bunny - EPILOGUE 🐰💜

2K 341 167
                                    

🐰🐰♥🐰🐰

~➡

🌿TIMEPASS | AFTER 5 MONTHS LATER 🍁


මටයි මගෙ බනී බබාටයි මූණදෙන්න වුණ ඒ නපුරු සිද්ධිය වෙලා දැනට මාස 5 ක්ම ගතවෙලා ගිහින්...  කාලය යන ඉක්මන නේද !!

දැන් නම් මගේ අතයි බෙල්ලයි ගොඩක් දුරට හොදයි... ඒ නිසාම මම Joon ගෙ දැඩි ප්‍රතික්ශේප කිරීම් මැද්දෙ වුණත් ආපහු එයාගෙ restaurant එකේ වැඩට යන්න පටන් ගත්තා... මොකද හැමදාම යාලුවගෙන් වුනත් පිනට කාලා බීලා ඉන්න බෑනේ...

එතකොට මගෙ බනී බබා ගැන කතා කලොත්......

එයා හැමදාම මම වැඩට ගිහින් එනකන් සුපුරුදු විදියටම ගෙදරට වෙලා මග බලන් ඉන්නවා... Jin hyung නම් ගොඩක් කැමතී මම restaurant එකේ වැඩ කරනකන් බනීව එයාලගෙ ගෙදර තියන් ඉන්න... ඒත් මගෙ බනී බබා ඒකට ආස නෑනේ... අනේ මන්ද මොකක්හරි හේතුවක් නිසා එයා jin hyung ට හරිම බයයි....

අනික දැන් බනී කලින්ට වඩා ගොඩක් දේවල් ගැන දන්නවා... විශේෂයෙන්ම අපි දෙන්නා අතර තියන බැදීම ගැන...  ඔය ඔක්කොම මෙයා දවස තිස්සෙම Tv එකේ බලන නානාප්‍රකාර කතාවල ප්‍රතිඵල තමා... හැබැයි දැන් මාත් කිසිම දෙයක් එයාගෙන් හංගන්නෙ නැතුව එයා මගෙන් අහන හැමදේටම එයාට තේරුම් ගන්න පුළුවන් වෙන තරමින් උත්තර දෙනව, ඒ දේවල් ගැන කියලා දෙනවා.... මොකද එයා එන්න එන්න ලොකු වෙනවා මිසක් පොඩි වෙන්නෙ නෑනේ....

ම්ම්ම්ම්.... එතකොට master....
එයාටයි එයාගෙ ගෝලයන්ටයි ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා... මොකද Yoongi hyung එයාගෙ case එක ඒ තරම් හොදට handle කරල තිබ්බා... ඒ වගේම එයාගෙ බංගලාවෙ තියන් හිටපු හැම hybrid කෙනෙක්වම පරිවාසෙකට බාර වුණා... මට ඇත්තටම සතුටුයි මේ දේවල් මෙහෙම විසදුන එක ගැන....

.
.
.
.
.
.

කල්පනා කර කර ඇවිත් දන්නෙම නැතුව මං ගේ ඉස්සරහටම ඇවිල්ලා....

👦 - " මැණික මං ආවා... "

සුපුරුදු විදියටම ගෙට අඩිය තියන ගමන් කෑ ගැහුව මම බලන් හිටියෙ ඊළඟ තප්පරේ මගෙ හා පැටියා මං ගාවට දුවන් ඇවිත් මාව Hug කරනකන්...

' කෝ ඒත් මෙයා..... '

👦 - " මැණික... "

මගේ හා පැටියට කතා කර කරම අපේ bedroom එකට ආපු මම කාමරේ හැමතැනම ඇස් යැව්වෙ එයා ඉන්න තැනක් හොයාගන්න.....
එතකොට මම දැක්කා මගේ closet එකේ දොර පෙන්නෙවත් නැති තරම් හිමීට ටිකෙන් ටික වැහෙනවා.

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Where stories live. Discover now