His Lovely Bunny 🐰 - 06

1.3K 335 81
                                    

🐰🐰♥🐰🐰

.......... මොකද අද මම restaurant එකට එන්නෙ නෑ කියලා එයාට කියල තියන්න එපැයි ! .........

~➡

📲📲📲📲📲📲📲
Joon 🐨💓

👦 - " Yeobuseyo Joon.... "

🐨 - " ohh කියන්න ටෙටේ...
මොකෝ මේ උදේ පාන්දර "


👦 - " Good Morning බං "

🐨 - " Good Morning "

👦 - " මේ අහපන්කො Joonii...
අද මට restaurant එක පැත්තෙ
එන්න බැරිවෙයි වගේ බං..
පොඩ්ඩක් සනීප මදි වගේ..
උඹට පුළුවන් ද මට අද නිවාඩුවක් දෙන්න. ? "

🐨 - " සනීප මදි.?!
මොකද්ද බං අසනීපෙ..?
මං ඔහෙට එන්නද බෙහෙත් ටිකක් ගන්න යන්න. "

👦 - " නෑ නෑ කලබල වෙන්න තරම් දෙයක් නෙවෙයි..
පොඩි බඩේ අමාරුවක් බං...
මේ මොනහරි මම රෑට කාපු දෙයක්
බඩට අහල නෑ වගේ..
ඊයේ වැඩ ඇරිල එද්දි
මම මග තිබ්බ පොඩි කඩේකින්
කඩචෝරු වගයක් කෑවනේ..."

🐨 - " අනේ මන්ද උඹත් කරගන්න වැඩ.
හරි හරි එහෙනම්.. අදට ගෙදර හිටපන්.
හැබැයි බෙහෙත් ටිකක් ගන්න යන්න ඕනි
වගේ නම් මට කතා කරපන්.. මං එන්නම්."

👦 - " හරී Joon මම කියන්නම්.
එහෙනම් පරිස්සමෙන් අද වැඩ ටික කරගන්න. "

🐨 -  " ම්ම්ම් උඹත් පරිස්සමෙන්."

👦 - " හරි. "

📱📱📱📱📱📱📱







🐰 - " hyungii...  "

👦- " ඇයි බනී.."

🐰 - " ඔයාගෙ බඩ ගොඩක් රිදෙනවද?  "

👦 - " මට ඇති බඩේ අමාරුවක් නෑ මගෙ බනියෝ..."

🐰 - " එහෙනම් ඔයා එයාට කිව්වෙ? "

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Where stories live. Discover now