His Lovely Bunny 🐰 - 22

1.2K 297 30
                                    

🐰🐰♥🐰🐰

~➡

STF officer Min Yoongi point of view.

වෙලාව රෑ 11 .30 ටත් ළඟයි... ඒත් මම තාම police station එකේ වැඩ වගේකට හිරවෙලා...

🐷 - " Sir... Sir ට බොන්න මොනාහරි ගෙනත් දෙන්නද ? "

🐱 - " පුළුවන් නම්.. Coffee එකක්. "

🐷 - " oky sir. "

මගේ දකුණු අත වගේ ඉන්න Hoseok මට coffee එකක් හදන්න එන්න ගිය වෙලාවෙ මම නිකමට වගේ Phone එක අතට ගත්තෙ stress එක පොඩ්ඩක් යවාගන්න.

ඒත් එතකොටම මම දැක්කෙ notification banner එකේ තිබ්බ calls and messages..

Taehyung   1 missed call
Namjoona  8 missed call

Taehyung    1 message
Namjoona   2 message

මම ඉක්මනට Taehyung ට Call back කලා... ඒත් මට ඒ වෙලේ එයාව engage කරගන්න බැරි වුණා.. Phone එක off වෙලා...

ඒ නිසයි මම අනිත් පැත්නට ගිහින් එයාගෙ message එක බැලුවෙ...

📩 Taehyung

එයාලා ඇවිත්.
                          10:49 pm

ඒ message එකේ තිබ්බ වචන දෙකෙන් එයාලට වෙලා තියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න මට මහ ලොකු වෙලාවක් ගියේ නෑ. ඒ නිසාම මම එහෙම්මම ගිහින් එයාලගෙ GPS වල location බැලුව... එතකොට මම දැක්කෙ ඒවයෙන් බනී ගෙ එක එයාලගෙ ගෙදරම නතර වෙලා තියනවා, Taehyung ගෙ එක දිගටම ගමන් කරනවා...

' එයාලා බනීව තියලා Taehyung ව අරන් ගියාද ! නෑ නෑ එහෙම වෙන්න බෑනේ....
බනීගෙ එක වැටෙන්න ඇති ගෙදර කොයිහරි... ඔව් එහෙම තමා... '


🐱 - " Hoseok ...... Hoseok
ඉක්මනට team එකක් ලෑස්ති කරන්න...
අපිට mission එකක් තියනවා... "

🐷 - " oky sir.. "

විනාඩි 15 ක් වගේ කාලයක් ඇතුලත මට මගේ team එක ලෑස්ති කරගන්න පුළුවන් වුණා.. පස්සෙ මම එයාලත් එක්කගෙනම කෙලින්ම ගියේ Taehyung ගෙ location පෙන්නන පැත්තට...

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Wo Geschichten leben. Entdecke jetzt