His Lovely Bunny 🐰 - 12

1.2K 318 53
                                    

🐰🐰♥🐰🐰

~➡

📲 📲 📲 📲 📲 📲 📲
Joon 🐨

👦 - " Yeobuseyo Joon... "

🐨 - " Taehyungaa... ඔයා හොදින් නේද?
ඇයි අද restaurant එකට ආවෙ නැත්තෙ... ? "

👦 - " මට... මට පොඩි ප්‍රශ්නයක් Joon..."

🐨 - " අහ්හ්?
මොනාද බං උඹට ඔය හැටි තියන ප්‍රශ්න.. "

👦 - " ඒක මෙහෙම කතා කරන්න බෑ Joon... "

🐨 - " හරි ඉදපන් මං උඹේ ගෙදරට එන්නම්. "

👦 - " Joon... Joon හිටපන්..
මම දැන් එහෙ නෑ,, "

🐨 - " මොකක්! එහෙනම් කොහෙද? "

👦 - " අත්තම්මගෙ ගෙදරට ආවා."

🐨 - " යකෝ... මම දන්නෙත් නෑනේ බං.
උඹට මට නිකන් හරි කියන්න තිබ්බා නේද? "

👦 - " කලබලේට අමතක වුණා බං..

මේ අහන්නකො ඔයා මෙහෙ එනව නම්
හෙට රෑ වෙලා එන්න හොදද!
තනියම එන්න... මේ තැන ගැන
කාටවත් දැනගන්න තියන්න බෑ.."

🐨 - " උඹ ඔය කාගෙන් හරි හැංගෙනවද? "

👦 - " ම්ම්ම්ම්ම්... එහෙම තමා..

🐨 - " කාගෙන්ද බං...? "

👦 - " ඒක ලොකු කතාවක් Joon..
ඔයා මෙහෙ ආවාම මම මුල ඉදන්
ඔක්කොම ඔයාට කියන්නම්... "

🐨 - " හ්ම් හරි එහෙනම්...
එද්දි මොනහරි අරන් එන්න ඕනිද.? "

👦 - " ම්ම්ම්ම්ම්....
උඹට පුළුවන් නම්..කන්න බොන්න
දේවල් ටිකක් අරන් වරෙන්.
කැරට් බෑග් එකකුත් පුළුවන් නම්..."

🐨 - " කැරට් !!
උඹ කැරට් කන්න ආස නෑනේ බං.."

нιѕ ℓσνєℓу вυииу. | ✔✔Where stories live. Discover now