INTRO 🖊🎀

951 170 53
                                    

අවුරුද්දෙන් වැඩි කාලයක්ම අහසෙ ගෙවන එක දැන් ජීවිතෙ කොටසක්ම වෙලා. ඔහුට ඕනි වුනෙත් ඒකමයි. තමන්ව අඳුරන්නෙවත් නැති තමන්ගෙ බිරිඳගෙන් ඈත් වෙලා ඉන්න එක හොඳම තීරණය බව ඔහු තේරුම් ගත්තා..

ඉතින්...

ඔහු ඈත් වුනා...

ඒත් ඔහු හිතුවෙ තමන්ගෙ හිතෙ ඇය ගැන වෛරයක් පමණක්ම තිබුණ නිසා ඇයගෙන් ඈත් වෙන එක හරි ලේසි එකක් වෙයි කියලා..

එන්න එන්න හිත පිච්චෙද්දි..

එන්න එන්න ඇයව ඕනි වෙද්දි..

පිරිමි හිතත් හරියට දුක් වින්දා.. තමන් කරපු කියපු දේවල් නිසා පසුතැව්නා..

🎀🖊 kim namjoon

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀🖊 kim namjoon.. වයස 27ක්.. ජීවිතෙ හරි නිදහසෙ ගෙවපු, තමන්ගෙ හීනවෙනුවෙන් කැපවුනු හරි සෙල්ලක්කාර කොල්ලෙක්. ගුවන් නියමුවෙක්.. හැමදවසකම අහසෙ මහා වගකීම් කන්දරාවක් එක්ක පියාඹන පුදුමාකාර මනුස්සයෙක්.
( දැනට ඇති 🙂)

( දැනට ඇති 🙂)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
 𝐃𝐄𝐀𝐑 𝐃𝐈𝐀𝐑𝐘 | 𝐊𝐍𝐉 𝐒𝐇𝐎𝐑𝐓 𝐅𝐅 (𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞 )Where stories live. Discover now