💫 𝑰𝒏𝒕𝒓𝒐 💫

3.2K 314 81
                                    

🐼සුගා.... නැගිටින්න කම්මැලි අලියෝ...

🐱 අයිෂ් හියුන්ග් .. පොඩ්ඩක් නිදා ගන්න දේන්න කො විනාඩි 10 යි

🐼  හරි විනාඩි 10 න් එනවා නැගිටලා මව අයේ ගෙන්න ගන්නේ නැතුව ....

🐱 දේ...දේ.....

මම මින් යුංගි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම මින් යුංගි... මින් පවුලේ දේවනියා මට ඉන්නේ අයියයි නසරානි මල්ලිලා 5 දෙනෙකුයි   සරලවම කිව්වොත් මම මාෆියා කාරයේක් මම විතරක් නොවේ අපේ  පව්ලම මගේ ඔම්මා වයී අප්පා වයි මරන්නේ දැනට ඉන්න අගමැති නැත්තම් ජං හියු මගේ වයස නම් තාම 24 යි තාම සුටි 😌😌😌 මම ආදරයට වෛර කරනවා එ මගේ 1 th Love එක නිසා එකි වෙන එකෙක් එක්ක බුදියලා මට අතේ මට්ටු මම එකිව මැරුවා😏😏 පට්ට වෙසියො  😡😡

🐼එයි පුසො පහලට එනවද නැත්තම් මම අයේ එන්නද .........

🐱ඉන්න එනවා

මම ඉක්මනව වොෂ් එකක් දාගෙන ගියේ නැත්තම් උදේම හියුන්ග් ගේ රැප් එක  අහන්න වෙන නිසා ...

🐥සුගා හියුන්ග් මේ බලන්න කො මේ වල් කොටියා මගේ මේස් එක අරන් දේනීනේ නැ

🐯මම ගත්තේ නැ හියුන්ග් මේ කොටා බොරු කියන්නේ

🐱 දැන් කොහොමද කියන්නේ මේක ඔයාගේ කියලා මොචි...

🐰 එකෙන් අමුතු පල් වෙච්ච තරා ගදක් එනවා නේ

🐥යා......මොකද්ද කිව්වේ ගොං හාවො ...

මේ වගේ වලි මේ ගෙදර නම් උදේට සාමාන්‍යයි ඔය ඉතින් මගේ පොඩි මල්ලිලා 3 දේනා

මේ වගේ වලි මේ ගෙදර නම් උදේට සාමාන්‍යයි ඔය ඉතින් මගේ පොඩි මල්ලිලා 3 දේනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now