🥀5匚卄卂卩ㄒ卂尺🥀

1.3K 251 19
                                    

🦄මොකක් ...

හොබි  සේහි ගෙන් ඇහුවේ නිකන් මොංගල්ද ඩාලිං කියලා අහනවා වගේ

❤ඔව් ඇයි....😌මට රොස් තමා කිව්වේ....එයා අසාවෙන් හිටියේ යොනා ව මැරි කරන්න කියලා

කට්ටියම ජිමින් දිහායි  සුගා දිහායි බැලුනේ නිකන් මයි දෙන්නාගේම මුළු වලට අබ දැම්මොත් පුපුරන සයිස් එකට හෙතුව නම් දෙන්නා වත් තාම දන්නේ නැ 

🐨එතකොට ඔය දෙන්නා ලෙස්බියන් ද

🧡අයිගො අනි නැ

🐱දෙ දෙ ඔන මගුලක් මොචි එනවා යන්න කම්පැනි එක පැත්තේ අද කොලේජ් නැනේ

🐥 සේහි නුනා ඔයාගේ නංගිට ලැස්ති වෙලා ඉන්න කියන්න හවසට අපි ගන්න එනවා කියලා

🐰මො....ජිහා එනවද 😍😍

❤දේ එනවා 😌😌

ජිහා කියන්නේ සේහි ගේ නංගි වගෙම කූකි ගේ කස් එක 😌😌😌 ඔක ඉතින් රහසක් නෙවෙයි ඔක්කොම දන්න දෙයක් ජිහා ඇර

From Saga and Jimin car

🐥 හියුන්ග් ....

🐱හ්ම්......

🐥 මම මේ නිකමට අහන්නේ ඔයාට යොනා නුනා ව දැකලා පුරුදු නැද්ද

🐱දේ මටත් එහෙම එකක් නම් තියේනවා

🐥අනේ  මන්දා එයාව ගොඩක් ලග කෙනෙක් වගේ ....

🐱දේ එක ඇත්ත

යුන්මින් දෙන්නා කතාවෙන් කතාව අවේ කම්පැනි එකට

අදට ඉවරයි ....

කව්ද මේ.යොනා .... හරියට ගෙස් කරොත් මම වචන 2000 ක කොටසක් දෙනවා කියමු බලන්න

ඔය වොට් බටන් එක තියනවා නේ එක ටච් වෙවා ඇ එක ටච් උනාම එක තැඹිලි පාටත් වෙනවා ඇ...

කතාව ගැන කියන් යමුත....

ජේසු පිහිටයි
බුදු සරණයි

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now