🥀1匚卄卂卩ㄒ卂尺 🥀

1.9K 278 157
                                    

💚 යා.........නැගිටින්න රිලවියේ

🖤 පොඩ්ඩක් නිදා ගන්න දේන්න කො බං රෙද්ද

💜උඹේ ඔම්මයි අප්පායි කතා කරනවා යකූ....

🖤 ආයිෂ් හැල්මොනිට රයිස් ගරන්න 

💚 පලයන් ඉතින් ඉක්මනට

යොනා යකා වැහිලා වගේ ගියේ  පහලට

මේ ඉන්නේ  ජං යොනා ජං කම්පැනි එකේ අයිති  කාරයාගේ එකම දු පොඩ්ඩ නිදා ගැනිම කලාවක් නම් එහි පිකාසෝ 2 එක යුංගි 🙂🔫 වයස 22 යි මහා මුරණ්ඩු කෙල්ලෙක් like යකින්නි හැබැයි ඉක්මනට දුක හිතෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ  ජං යොනා ජං කම්පැනි එකේ අයිති  කාරයාගේ එකම දු පොඩ්ඩ නිදා ගැනිම කලාවක් නම් එහි පිකාසෝ 2 එක යුංගි 🙂🔫 වයස 22 යි මහා මුරණ්ඩු කෙල්ලෙක් like යකින්නි හැබැයි ඉක්මනට දුක හිතෙනවා

🖤 ඇයි අප්පා කතා කරේ

👨‍💻 මෙයකි ඔයාට Marry  කරන්න වෙනවා

@🄱🄾🅈🅂 🄷🄾🄼🄴( ͡° ͜ʖ ͡°) ꧂☂︎☘︎

🐱වට් හියුන්ග් Ar You Trac

🐼 සොරි සුගො අපි මේකට කැමති උනා

🐱 ඇයි ජිමින් ව මදි උනාද

🐼 මෙකයි එයාලා ම තමා proposal එක ගෙනාවේ

🐱 ඔ ශිට් ............

( මාලන්ව මතක් උන අය මේ කෙනට 🙂) 

🐼 ප්ලිස් බැ කියන්න එපා චෙබල්

🐱 දේ කවද්ද මඟුල

🐼 තව  දවස් 3 කින් 🙂🔫

🄶🄰🄽🄶 🄷🄾🄼🅁 ꧂☂︎☘︎

🖤 මොකක් තව දවස් තුනකින්

👨‍💻 දේ 🙂

🖤 මො අප්පා මෙච්චර ඉක්මනට

👨‍💻 මේක උනොත් මින් කම්පැනි එකේයි අපි හොද යාලුවො වෙනවා එතකොට අපිට මයි ලාබ

🖤 දේ දේ හැල්මොනිට

𝙰𝚏𝚝𝚊𝚛 3 𝚍𝚎𝚢𝚜

දවස් තුනක් ගෙවිලා ගියේ ඉක්මනට සුගා තම් හිටියේ යකා නැගලා මොකද එයා කසාදය ආදරය වගේ දේවල් වලට වෛර කරනවා

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now