🥀7 匚卄卂卩ㄒ卂 🥀

1.3K 241 61
                                    

🖤යුංගි මොකද්ද උනේ ...

සුගා යොනා දිහා බලලා එතනින් යන්න ගියා සුගා කෙලින්ම ගියේ පහලට

🐱 හියුන්ග් හියුන්ග් 

🐼මොකද්ද යකු කැ ගහන්නේ

සුගා ගේ කැ ගැහිල්ලට ඔක්කොම පහලට ඇවිල්ලා හිටියේ 

🐱 අර ජං කාරයා නිසා අපිට මිලියන 3 මේ පාරත් පාඩුයි මම ඔයකාව ලෙසියේන් අත අරින්නේ නැ 😡😡😡

🐼 wtf  .... අද රැට අපිට මිෂන් එකකුත් තියේනවා ....... මේ කාලකන්නියා

ජින් එහෙම කියලා එතනින් ගියේ ජං ගේ ඔෆිස් එකේ පාස් වඩ් එක හැක් කරන්න

🐱යොනා යොනා ...

සුගා කැ ගහගෙන ම රුම් එකට ගියා ... යොනා හිටියේ තුවාය පිටින් මුලු පිටම නිරුවත් යොනා ගේ පිටේ තියේන  තරුවක් හෑඩේ උපන් ලපය දැකලා සුගා ගල් උනා වගේ උනා

🐱 ඔක ටැටු  එකක් ද 

සුගා ගේ කට හඩ ඇහෙද්දී යොනා ගැස්සිලා ගියා

🖤ම්..මොකද්ද ...

🐱තමුන් ගේ පිටේ ඔය තියේන්නේ තරුවක් හැඩේ එක උපන් ලපයක් ද  නැත්තම් ටැටු එකක් ද 😳😯🥺😨

🖤 උ...උපන් ..ලපයක්...

🐱ම්....මොකක් ....ඔයා....නැ..නැ...එයා ....
ඇමරිකාවේ ගියානේ

🖤ක...කව්ද....සමහර විට මම..දන්නවා...ඇති.මමත් ඇමරිකා වල හිටියේ මෙච්චර දවස් කොරියාවට අවේ ලගදි

🐱එක කොහොමද වෙන්නේ 😨

සුගා එක පාරටම යොනාව ඇවිල්ලා බදාගත්තා

🐱ඔයා...ඔයා..ද මගේ ......ස්ටාබියුටි..... 😭 

🖤මො...බෙබි.කැට්....

සුගා එක පාරට කෙලින් වෙලා යොනාගේ තොල් සිප ගත්තා යොනා එකට රියැක්ට් කරන්න ගත්තා සුගා යොනා ගේ යටි තොල හපලා දිව ඇතුල් කරන්න අවසර ඉල්ලුවා ... යොනා කට ඇරලා අවසර දුන්නා සුගා යොනා ගේ කට ඇතුලට දිව දලා පරික්සා කරන්න ගත්තා

🖤ම්හ්................ 

යොනා ගේ කටින් හින් කෙදිරියක් එලියට අවේ වින්දනයට .... සුගා යොනා ඇදන් හිටිය ටවල් එකේ ගෙටය ගලවනවාත් එක්කම 

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now