🥀3 匚卄卂卩ㄒ卂尺 🥀

1.5K 241 41
                                    

කතාව ඉවර උනාට පස්සේ ටික කියවන්න

🖤මේ කොහේද......

🐱අපේ ගෙදර

🖤අපි දේන්නාගේ 😳

🐱තමුසෙට ඔල්මාදේ ද .... මේකේ මගේ හියොන්ග් ලායි මල්ලි ලා ත් ඉන්නවා 

🖤දේ 😑😒 

🐱එනවා යන්න

සුගා යොනා එක්ක ගියේ ඇතුලට ගේ ඇතුල දැකලා කටත් ඇරුනා

සුගා යොනා එක්ක ගියේ ඇතුලට ගේ ඇතුල දැකලා කටත් ඇරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥හියුන්ග් ඔයාලා කියන්නේ නැතුවම ආවද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐥හියුන්ග් ඔයාලා කියන්නේ නැතුවම ආවද....

ජිමින් ගේ හඩට තමා අනිත්‍ අයත් හැරිලා බැලුවේ.............

🐼යා...............තොපි එන්න හිටියේ ලබන සතියේ නේ

🖤මේ  යකා එක්ක සතියක් හිටියත්මම මැරෙයි....... 😒😒😒

🐱 නැ හියුන්ග් මේයාට අමාරුයිලු.....

🖤යකු මට මොන කෙහෙල් මලකට අමාරු වෙන්නද  ඊයේ රැ මූකුත් උනොත් නැ 🙂😒😑

🐥 ආමාරු වෙන්න තරම් මොනාද හියොන්ග් කරේ 😎 🤤

🐼කැහැ කැහැ ..... (කැස්ස)

ජින් බබි හිටපු වතුර එක නහයෙන් අවා..

🐱යා..........මූකුත් උනේ නැ මේයා ඇවිදින කොට වැටුනා තුවාල වේලා .... 😒

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now