🥀4 匚卄卂卩ㄒ卂尺🔞21+🥀

2K 243 33
                                    

7 දෙනාම ගියේ සොල් වලින් ටිකකි ඇත තියේන තැනකට එක හරියට පරන ස්ටේඩියම් එකක් වගේ තැනකට ගොඩක් පාලුයි කියලා .....

🐨දෙ මෙතන තමා ඩිල් එක කරන්නේ

🐰 මෙතන කූඩු ටොන් 10 තියේනවා අපි කොහොමද එවා ගන්නේ

🐥එකට තමා ගොනො ගාඩ් ලා ඉන්නේ

( මේ වගේ වෙලාවකත් ගොං දේවල් අහන එක පුරුද්දක් මම වගේමයි )

ටිකකින් වාහනයක් අව නිසා හැමොම කට වහා ගත්තා .....

🐱 මේකෙන් තමා කූඩු බාන්නේ අපි මේකට තමා ඇටැක් කරන්න ඕන

🐼දේ එහෙනම් කලින් කතා කර ගත්ත විදියට කරමු

සුගා ,නම්ජුන් , ටේ , ජිමින් කන්ටේන එකවට කරද්දි අනිත් අය හිටියේ පිටිපස්සට වෙන්න

එක පාරටම වෙඩි සද්දයක් ඇහුනු නිසා හැමොම කල ඵල උනා

🐙 මං දැනගත්තා උඹලා එයි කියලා

🐱උප්ස් 🤪 එහෙනම් දැන් විදවන්න කො.....

එත් එක්කම සුගා ට වගේම අනිත් 3 දෙනාටත් ඇටැක් කරන්න ගත්තා කොහොම හරි කුඩු ටික අරන් කොල්ලෝ ටික අවා...

🐱කාටවත්ම අවුලක් නැනේ

🐼නැ මං හිතන්නේ

කොල්ලො ටික ගෙදර යනකොට පාන්දර 1.00 කිට්ටුයි....

ගෙදර ගිය ගමන් හිටියේ සේහි..

🦄කවද්ද අවේ ...

හොසක් එහෙම කියලා සේහිව හග් කරා ..

❤මම අවේ දෑන් ටිකකට කලින්

🦄ඇයි කිව්වේ නැත්තේ

❤Saprais කරන්න අනේ

සේහි කියන්නේ හෝබි ගේ වයිෆ් කෙල්ල UK ගිහිල්ලා හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සේහි කියන්නේ හෝබි ගේ වයිෆ් කෙල්ල UK ගිහිල්ලා හිටියේ ... වයස 22 යි

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now