🥀11 𝑳𝒂𝒔𝒕 匚卄卂卩ㄒ卂尺🥀

1.5K 212 172
                                    

2 years later 💫

🖤අදට උඹ මැරිලා අවුරුදු 2 වෙනවා කලකන්නියා.....මම උඹව බලන්න අවේ ආසාවකට නෙවෙයි එත් හිතුනා ..

යෝනා ගෙනාපු මල් ටික සොහොන උඩින් තියලා අයේ සොහොන දිහා බැලුවා

?? ඔයා ඇයි මෙතනට අවේ මම කැමති නැ ඔයා මෙතනට එනවට

🖤නිකන් මගේ නපුරු පුසො ...

පිටි පස්සේ ආපු කෙනා යොනා ව බැක් හග් කරේ සොහොනට පෙන විදියට

🐱 ඉතින් ජං...හැපි ඩේඩ් ඇනිවසරි...

සුගා එහෙම කිව්වාම යොනත් කන්ඩියට හිනා උනේ ජං ගේ සොහොන  දිහා බලාගෙන  

🐱 යොනා යමු හොස්පිට්ල් යන්න ඔන කිව්වා නේ 

🖤ඔව් ...යමු 

යොනා සුගා ගෙන අත අල්ලන් ගියේ හොස්පිටල් එකට හොප්සිල් රුම් එකට ගිය යොනා හැම දාම වගේ අදත් අඩන්න ගත්තා යොනා ඇඩුවේ තමන් ඉස්සරහා නිසොල්මන්ව ව ඇදේ සිහි නැතුව කොමො එකේ ඉන්න රෝස් දිහා බලාගෙන .......

Flash back 

යනා සුගාට වේඩි තියනවා ත් එක්කම ජං මහා හයියෙන් හිනා වෙන්න ගත්තා

🐞ඔ.....මින් යුං ගි.......තමුසේ විදිනවා 😂😂 උබ මැරුනා ...මගේ පලිය මම.ගත්තා ...

එත් එක්කම ඇහුනු කටහඩ නිසා ජං පුදුම  උනා

🐱යා...යොනා මම ඔයාට කිව්වා නේ බබා ටොමැටො කෙචප් ගෙන්න .... ඇයි ඔයා චිලි එක ගෙනාවේ

සුගා කිව්වේ වැටුනු තැනින් නැගැටන ගමන් කටේ තියන කෙචප් ටික විසි කරලා ...

🖤උප්ස් සොරි ...ගෙදර තිබ්බ එක අරන් අවේ .... 🤭🤭

🐞මොකද්ද මොකද්ද  මේ වෙන්නේ

🐯තමුසේට තියා අපිටවත් හිතා ගන්න බැරුව ඉන්නේ 🥲

🐨ඇත්ත මොකද්ද හියෝන් මේ වෙන්නේ

🐱ආ...එකද ...

3 years ago

🐱යොනා.....

🖤කියන්න බොස්

🐱 මේ අහන්න මෙක ලොකු මිෂන් එකක් මේක කොච්චර කල් යයිද කියලා අපිට කියන්න බැ අවුරුදු කියක්ද කියලා එතකොට රෝස් ඔයා .... ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඔනේ ඔයා CID කියලා කවුරුත් දැන ගන්න බැ අඩුම ඔයාලා දෙන්නා එකට හම්බුනත් අදම හම්බුනා වගේ ඉන්න ඔනේ

You've reached the end of published parts.

⏰ Last updated: Jul 15, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now