🥀6 匚卂卩ㄒ卂尺🥀

1.2K 232 26
                                    

🖤මේ රොස්  ඔයාට යුංගිව ටිකක්  හුරු නැද්ද

🧡අනි ....මට නම් මතක නැ

❤මොනවද කියවන්නේ ඔය ජෝඩුව ලව් කරනවද

🧡යා.......සේහි ඔන්නි එ පොඩි කාලේ නේ දැන් එහෙම එකක් නැ

💖සේහි ඔය පොඩි දෙන්නව අව්සන්න එපා අනේ

❤ හරි හරි කමක් නැ මගේ නංගි එයිනේ එතකොට ඔයාලාව ඔන නැ

💖එවානම් හදේ තමා කුකි ඉදි ජිහා වටේ කැරකි කැරකි 

🧡❤දේ 🤣🤣

🖤ඇයි ජිහා යි කුකි යාලු වෙලාද ඉන්නේ

💖අනි අනි කූකි ජිහා ට ලයින්

💖🖤❤🧡🤣🤣🤣 

කෙල්ලො 4 දෙනා තව විකාර කියව කියව ඉදලා එක එක්කෙනා එක එක වැඩ වලට ගියා  ඔය අතරේ ජිමින් ගෙදරට අවේ ඉන්පොටන් යෆයිල් එකක් ගෙනියන්න කියලා  ජිමින් රුම් එකට එනවාත් එක්කම දැක්කේ නලා ටවල් එක පිටින් ඉන්න රොස් ව රොස් හිටියේ කන්නාඩිය ඉස්සරහා  නිසා එයාට හොදටම පෙනුනා එයාගේ පිටිපස්සේ ඉන්න ජිමින්ව

🧡ඔ...ඔප්පා.....

එ සද්දේට තමා ජිමින්  පියවි සිහියට
අවේ රෝස් දිහා බලන්නේ වත් නැතුව ජිමින් ෆයිල් එක අරන් එලියට අවා

In the evening

යුංගි ජිමින් දෙන්නා ජිහා ව එක්කන් අවා

යුංගි ජිමින් දෙන්නා ජිහා ව එක්කන් අවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිහා
වයස 18
කස් එක ජංකූක් 😌😌

ජිහා අපු ගමන් සේහි ගේ ඇගේ එල්ලුනා

💜ඔන්නි.........

❤අනේ මගේ චුටි ..ජිහා කොහොමද මැනික

💜හොදයි ඔන්නි .....

🦄 යා.....ඔයාට ඔප්පාව අමතක උනාද .. 

💜අයිගො නැ 

ජිහා හොබි එක්කත් හුරතල් වෙලා ගියේ කූකි ගේ රුම් එකට

ජිහා හොබි එක්කත් හුරතල් වෙලා ගියේ කූකි ගේ රුම් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💜කුකි.........

ජංකූක් හිටියේ හොම්වක් කර කර එක පාරටම ජිහාගේ කට හඩ නිසා ජංකූක් ගේ හාට් එක එකසිය ගානට ගැහෙන්න ගත්තා

🐰ඔ....ජිහා ... කොහොමද

💜හොදයි

ජිහා ජංකූක් ලග ඉදගෙන කතා කරන්න ගත්තා .... මේ දෙන්නා තව පැයකටවත් කතාව නවත්තන්න නැ

𝐒𝐮𝐠𝐚 𝐑𝐨𝐨𝐦

🐱 වට් එතකොට මේ ජං කාරයා මොනාද එන්න හදන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐱 වට් එතකොට මේ ජං කාරයා මොනාද එන්න හදන්නේ

?? මම දන්නැ එත් පරිස්සමෙන

🐱එ කිව්වේ

?? ඌ දැනගෙන ඔයා මැරි කරලා කියලා එක නිසා යොනා වත් පරිස්සම් කරනවා ඔකා සත නේ

🐱හරි හරි මම තියනවා

සුගා කොල් එක තිබ්බේ ඔලුවට තව  අව්ල් පුරවන් 

🖤යුංගි මොකො උනේ

එත් එක්කම

අදට ඇති

මට කතාව ලියන්න මුඩ් නැ

ලමයි .....කතාවේ වියුස් අඩු වෙලා දන්න අයට කියන්න කො

අලුත් කතාවක් වෙනස් විදියට තියේන්නේ කියවන්නො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අලුත් කතාවක් වෙනස් විදියට තියේන්නේ කියවන්නො

🙂🙂🙂🙂

අදහස් කියන් යමුතේ

ජේසු පිහිටයි
බුදු සරණයි

𝑭𝑨𝑲𝑬 𝑴𝑨𝑹𝑹𝑰𝑨𝑮𝑬   21+ 🔞 (Complete  )Where stories live. Discover now