🖤නවත්තපන්!

171 40 6
                                    

නොසන්ඩාල මතක
ඇයි මුරණ්ඩු උඹ ඔය තරම්
හිතේ කොනක් තදින් මිරිකන්
ලේ වලට වඩා වේදනා
වතුර බින්දුත් වක්ක‍රන්
මහ පාන්දරක අහන
සින්දුවක පද එක්ක ගලපන්
හිත රිද්දවන එක
දැන්ම නවත්තපන්!

@01.33am

Dear Someone♡Tempat cerita menjadi hidup. Temukan sekarang