🖤ඇවිලියන්

144 33 22
                                    

කෑලි කරලා පොඩි කරලා
තලලා දාලා ගිනි තියාගෙන
ආයෙම ඒ අලු වලින්ම පණ පොවලා
ආදරෙන් අතගාලා සනසගෙන
මිනිස්සු ආදරේ කරන්නෙම
ආයෙමත් ගිනි තියාගන්න!

ඉතින් උඹත් දැන්,
ඇවිලියන්!!

Dear Someone♡Where stories live. Discover now