🖤අසරණ කළා!

152 32 7
                                    

නුඹට තිබ්බා නොබලා ඉන්න!
එහෙනම් ඇස් මටම අවනත වෙන්න තිබ්බා..
නුඹට තිබ්බා නෑවිත් ඉන්න!
එහෙනම් හිත මීට වඩා සන්සුන් වෙන්න තිබ්බා..
නුඹට තිබ්බා ඈතට යන්න!
එහෙනම් මන් මීට වඩා ප්‍රාර්තනා නොකරන්න තිබ්බා..
නුඹට ඒ හැමදේම පුළුවන්කම තියෙද්දිත්
නුඹ මාව අසරණ කළා!
හැමදාම වගේ හිස් බලාපොරොත්තු පුරවලා..

@08.20am
04/02

Dear Someone♡Where stories live. Discover now