🥀

754 162 16
                                    

HANAHAKIප්‍රබන්ධමය රෝගයකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

HANAHAKI
ප්‍රබන්ධමය රෝගයකි.

දැඩිව ඒකපාර්ශවිකව ප්‍රේම කරන්නන්ට වැළඳෙයි.

රෝග ලක්ෂණය නම්
හින විට මල්පෙති පිටවීමයි.

රෝගයෙන් සුවවීමටනම් අනෙක් පාර්ශවය තමන්ට ප්‍රේම කළ යුතු වීම (දැඩි මිත්‍රත්වය ප්‍රමාණවත් නොවේ)
හෝ තමන්ගේ මරණය සිදුවිය යුතුයි.

සැත්කමකින් සුව කළ හැකිමුත් එවිට

අනෙක් පාර්ශවය සම්බන්ධව තිබූ සියළු ආදරණීය හැඟීම්ද අහිමි වී යයි.

His Peonies | PJM | Short Chapters | ✔Where stories live. Discover now