1

917 144 0
                                    

මම ජිමින්..පාර්ක් ජිමින්.. මට අවරුදු 22..මම කිසි කෙනක් නැති තනි උන කෙනක්.. මගේ අම්මයි තාත්තායි මරුනේ මට අවරුදු 15 දි වගේ කලෙකදී..ලොකු දෙපලක් දාල ගියාට එකෙන් මට වැඩක් උනේ නැ..එදා ඉදන් මාව බලා ගත්තේ මගේ ආච්චි.. මීට අව්රුද්ද්කට විතර කලින් එයත් මාව දාලා ගියා.. මන් මේ ලියන්න යන්නේ මගේ ආදරය ගැන.. ඔව් මන් එයාව මුලින් දැක්කේ high school කාලේදී..මින් යුන්ගි.. හුගක් ලස්සන කෙනක්.. මන් දැකපු perfect ම මනුස්සය.. මන් දන්නවා එයා මට ආදරේ කරන්නේ නැ කියලා ඒ උනාට මන් එයාට ආදරෙයි.. එයා දිහා බලන් හැමදාම ඉන්නවා.. මේ පොත් මන් ගත්තේ මට එයා ගැන හිතෙන හැමදේම ලියන්න.. මන් එයා ඉන්නේ university එකට application දැම්ම.. එකට අවොත් මට හැමදාම එයා දිහා බලන් ඉන්න පුළුවන්..

Hope you like it & sorry for the mistakes

𝗦𝗶𝗻𝗰𝗲 𝗛𝗶𝗴𝗵 𝗦𝗰𝗵𝗼𝗼𝗹| 𝗬𝗼𝗼𝗻𝗺𝗶𝗻 √Where stories live. Discover now